Featured News

Video Gossip

Advertisement

අප්‍රේල් මස 10 දින සිට 15 දා දක්වා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වසා දමන බවටත් ඊට සමගාමීව දැඩි නීති ක්‍රියාත්මක කරන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් වල කිසිඳු සත්‍යතාවයක් නැති බව ශ්‍රී ලංකා පොලිසිය සහතික කරනවා.

ආහාර සැපයීම, බෙදාහැරීමේ සේවා, මාර්ග ගත ඇණවුම්, බේකරි නිෂ්පාන, වාහම ආදී කිසිවක් එම කාලයේ ක්‍රියාත්මක නොවන බව හා වෙළෙඳසල් විවෘතව නොතබන බවට පැතිර යන කටකතා ද කිසිඳු සත්‍යතාවකින් තොර බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු නොකරන්නැයි අවවාද කරන පොලිසිය ඔවුන්ට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි සඳහන් කරනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements