Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය සඳහා සමාජ දුරස්ථභාවයක් තවත් වසර ගණනාවක් යන තුරු වුවද පවත්වාගෙන යා යුතු වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මුඛ ආවරණයක් පමණක් පැලදුවා කියා වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකි බවත් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවය රැකගත යුතු බවත් ඔහු පවසයි.

වෛරසය ලංකාවෙන් ඉවත් කළ ද එය ලෝකයේ කොහේ හෝ තැනක ඇත්තේ නම් නැවත මෙරටට පැමිණීමේ හැකියාව නිසා එතරම් කාලයක් ශ්‍රී ලංකාව ද දැඩි සමාජ දුරස්ථ භාවයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් ‘බින්දුව’ බවට පත් වීමට තවත් බොහෝ කාලයක් යනු ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements