Advertisement

අද පෙරවරු 10.00 වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් 460 දෙනෙක් වාර්තා වන බවත් ඉන් 333 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 120 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. නමුත් මේවන විට තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තා වී ඇතග ඒ අනුව ආසාධිත සංඛ්‍යාව 467 දක්වා ඉහලට ගොස් ඇත.

කොරෝනා යයි සැක සහිත රෝගීන් 273 රෝහල්ගතව සිටින බවද අද නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ අලුත් රෝගීන් 40 වාර්තා වී ඇති අතර සුව වී නිවෙස් බලා ගිය ප්‍රමාණය 04කි.

අද නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙසේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements