Featured News

Video Gossip

Advertisement

සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ එහි රාජකාරි කරන යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.

අදාල නිලධාරියා විවාහ වී සිටින්නේ වැලිසර කදවුරේ නාවික හමුදා නිලධාරිනියක් සමගයි.

අදාල යුධ හමුදා කඳවුරේ නිලධාරින් හා සෙබළුන් 150 දෙනෙකුද සමගින් නිරෝධායනයට ලක් කර ඇත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements