කොරෝනා ආසාධිතයන් බෝට්ටු මගින් ලංකාවට ඇකුලු වීමේ අවදානමක් – බුද්ධි අංශ අනාවරනය කරයි
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
එනිසා එවන් සැකකටයුතු යාත්‍රා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට කොළඹ සිට යාපනය දක්වා මුහුදු කලාප කේන්ද්‍ර කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.
මේ ආකාරයට ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බවද වාර්තා වනවා.
එමෙන්ම නාවික හමුදා විසින් රට වටා මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර නිරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවා තිබෙනවා.

