Advertisement

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වු අනෙක් කොරෝනා ආසාධිත පුද්ගලයාට එම වෛරසය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී සම්ප්‍රේෂණය වූ බවට සැක පළ කරන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
මෙම රෝගියා රුධිර පාරවිලනය කිරිම සඳහා කොට්ටාව ප්‍රදේශයේ පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට සතියට දින 03ක කාලයක් යන අතර මෙරටින් වාර්තා වූ 114 වන කොරෝනා ආසාධිතයා එම රෝහලට පැමිණි බවට හෙළිව ඇති බව ඔහු සඳහන් කර සිටියා.

මේ වන විට බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements