Advertisement

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී අලුතෙන් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 649 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම තොරතුරු තහවුරු කළේය.

මේ වනවිට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 481 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements