Featured News

Video Gossip

Advertisement

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 13 දෙනෙක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම පිරිස ද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 584 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මේ දක්වා වූ කාලයේ දී ආසාදිතයන් 59 දෙනකු වාර්තා වී ඇත.

ඒ අනුව අවසන් ආසාදිතයන් 100 දෙනා දින දෙකක් යාමට සම්පූර්ණ වී තිබීම විශේෂත්වයකි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements