26 පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 63 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 523 දක්වා ඉහල යයි.
මෙරට කොරෝනා ආසාදිතයන් අවසන් 100 වාර්තා වීමට ගත වූයේ දින දෙදකට මදක් වැඩි කාලයකි
පලමු 100 - දින 57 දෙවන 100 - දින19
තෙවන 100 - දින 08 හතරවන 100- දින 04
පස්වන 100 - දින 02

