Featured News

Video Gossip

Advertisement

දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අද නැත්නම් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
කෙසේ නමුත් කොළඹ, කළුතර, ගම්පහ, යාපනය ඇතුළු අධි අවදානම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ දී ඉතාමත් සුපරීක්ෂාකාරීව වන බවද ඔහු කියා සිටියේය.

රෝගය පැතිරුනේ නැති සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය සෑහෙන තරමකින් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ උතුරේ සිදුකරන ලද නිල සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements