දිස්ත්රික්ක කිහිපයකට ඇදිරි නීතිය යලිත් දීර්ඝ කෙරේ
curfew
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Police curfew
,
Sri lanka
,
web gossip
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇදිරි නීතිය ලිහිල් කිරීම එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා තිබේ.
සෙසු දිස්ත‍්‍රික්ක සදහා දැනට ක‍්‍රියාත්මක ඇදිරි නීතිය අප්‍රේල් මස 24 වන දින පස්වරු 08.00 දක්වා ක්‍රියාත්මක කරයි. එම දිස්ත‍්‍රික්කවල ඇදිරි නීතිය එතැන් සිට අපේ‍්‍රල් 27 වන දින පෙරවරු 05.00 දක්වා ක‍්‍රියාත්මකය.
ඒ අනුව සති අන්තයේ සියළු දිස්ත‍්‍රික්ක සදහා ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.


