Advertisement

දෙරණ රූපවාහිනිය ඊයේ තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළ කරන ලද ‍ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා සමාව ඉල්ලයි.

ඊයේ දෙරණ ප‍්‍රවෘත්ති විකාහයේදී මෙරට කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් පෙන්වන ලද ප්‍රස්තාරයක් සම්බන්ධයෙන් සමාජ ජාල අවට දැඩි විවේචන එල්ල වෙයි.

අදාළ වරද පෙන්වා දීම ගැන ස්තුති වන බවත් එම වරද නිවැරදි කරන බවත් සභාපතිවරයා සිය සමාජජාල ගිණුමේ සඳහන් කර ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements