කුඩු ගහන්න ඇබ්බැහි වූ කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න හදල
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
kandakadu
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් කන්දකාඩුමධ්‍යස්ථානයට යොමු කර තිබියදී ඉන් පසු දෙනෙකු ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබේ.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද නිරුවතින් පැන පැන යාමට උත්සාහ කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන් එතරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද කියූ හමුදාපතිවරයා ඔවුන් එම පිරිස් මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම සදහා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සමගම ක්‍රියාත්ම බවද කියා සිටියේය.

