Advertisement

කොරෝනා වසංගතය හමුවේ කල් දමා තිබෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (20) නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මේ වනවිට ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements