Advertisement

ගම්පොල නගරය අද දිනයේ සිට සියලූ කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.

එළැඹෙන මැයි මස 4 වැනි දින දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

නගර සීමාවේදී කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත.

ආසාදිතයා හමු වූ සිංහපිටිය කෙසෙල්වත්ත ප්‍රදේශය දැනටම හුදකලා කර ඇති අතර ඔහු ඇසුරු කළ තිස් පස් දෙනෙකු නිරෝධයට යොමුකර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements