මැයි 11වනදා පාසැල් විවෘත කරන්නනෙ නෑ
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
school
,
Sri lanka
,
web gossip
එළඹෙන මැයි 11 වැනි දින රටපුරා පාසල් විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය අංශවල පූර්ණ අනුමැතිය මත එම කටයුත්ත ගැන තීන්දුවක් ගන්නා බව ද ඔහු පැවසීය.
මේ අතර රටපුරා ඇදිරි නීති ලිහිල් කිරීමෙන් පසු පවත්වාගෙන යා යුතු තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ පාසල් සහ විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

