කොරෝනා සැක රෝගියා රෝහලෙන් පැන දුවයි - රෝහල වටේ දුවගොස් අල්ලා ගනියි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා ලක්ෂණ ඇති බවට සැක පලවීම නිසා රෝහලේ පරිශ්‍රය වටා දුවගිය රෝගියෙකු පිළිබඳව පුද්ගලික රෝහලකින් වාර්තා වනවා.
විදෙස් ජාතිකයෙකු වන ඔහු වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණ තිබෙනවා.
එහිදී ඔහුව පරික්ෂා කිරීමේදී සෙම උණ තත්ත්වයක් පැවතීම නිසා කොරෝනා සැක පළවී ඇති අතර එය දැනගත් විගස රෝගියා පැනගොස් තිබෙනවා.

