ලංකාවත් ඉතාලියේ තත්වයට යයිදෝ සැකයි - ලංකාවම අවධානම්
Dr. Haritha Aluthge
,
GMOA
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
ශ්‍රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු පැවසීය.
එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්චාවකදීය.

