Advertisement

කුවේටයේ සිට මෙරටට එවන ලද ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට ඒ රටින් පිටවන තුරු කොරෝනා ආසාදනය වී නොතිබූ බව කුවේටයේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරයි.

අරාබි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් මෙරටට පිටවීමට පෙර එහිදී කොරෝනා පරීක්ෂාවක් සිදු කළ බවයි.
පරීක්ෂාවේදී රෝගී තත්ත්වයෙන් පසු වූ සිව් දෙනකු ලංකාවට නොවූ බවත් ඉන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී තිබූ බවත්ය.

ඔහුගේ ප‍්‍රකාශය අනුව එම ශ‍්‍රී ලාංකිකයනට කොරෝනා ආසාදනය වී ඇත්තේ ගුවන් යානයේදී හෝ ශ‍්‍රී ලංකාව තුලදීය.

නමුත් කොරෝනා පරීක්‍ෂණ ධනාත්මක වීමට නම් වෛරසය ශරීරයට ඇතුළු වී දින කිහිපයක් ගත විය යුතු බව වෛද්‍ය මතයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements