Advertisement

අපේ PCR  පරීක්ෂාව කලේ නෑ
තානපති කියන්නෙ බොරු

කුවේට් කඳවුරුවල රඳවා සිටි කාලයේ ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් හැර වෙනත් කිසිදු පරීක්ෂණයකට තමන් යොමු නොකළ බව මෙරටට පැමිණ මේ වන විට නිරෝධායන කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයෝ සඳහන් කරනවා.

පසුගිය 19 වැනිදා විශේෂ ගුවන් යානා දෙකකින් කුවේට් සිටි 290 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ අතර ඔවුන් මේ වන විට මින්නේරිය, ත්‍රිකුණමලය සහ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.

මේ අතරින් බොහෝ දෙනකු කොරෝනා ආසාදිතයන් බවට ඔවුන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

වීසා බලපත්‍ර නොමැතිව තම රට තුළ රැඳී සිටින සියලුම විදේශිකයන්ට පොදු සමා කාලයක් ලබාදීමට කුවේට් රජය තීරණය කළ බව නිවේදනය කරනු ලැබුවේ අප්‍රේල් මස 21 වැනිදාය.
කුවේටයේ සිට මෙරටට එවන ලද ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට ඒ රටින් පිටවන තුරු කොරෝනා ආසාදනය වී නොතිබූ බව කුවේටයේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරයි.

අරාබි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් මෙරටට පිටවීමට පෙර එහිදී කොරෝනා පරීක්ෂාවක් සිදු කළ බවයි.
කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන මෙන් විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතාගෙන් ඉල්ලාසිටී.

පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය අද (25) අවසන් විය.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමග සිය අමාත්‍යාංශයේ (22)පැවති සාකච්ඡාවකදීය.
සියලු ගුවන් ගමන් නතරකර තිබියදී වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා.

කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇති අතර වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (අප්‍රේල් 01 වැනිදා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර තිබෙනවා.
l=fjÜ‌ .syska wfma wh
lismamq fmrefj fufyuhs


furg ck;dj ^j¾;udkh jk úg ia‌;%S mqreI fNaohlska f;drj& u;ameka mdkh lsÍug oeä f,i weíneys ù ;sfí' ;j ál l,la‌ fufyu .shfyd;a f,dalfha fyd|u fínoaoka isák rg f,i furg b;sydi.; jkq we;' iqoaod mqreÿ lrmq isß;a úß;aj,ska fyd| foaj,a fndfyduhla‌ wms whska lr,d <Õd lr.kafka krl foaj,a álla‌ mu‚' bka m%Odku krl mqreoao jkafka u;ameka mdkh lsÍuhs' 

u;ameka mdkhg fukau kS;s úfrdaë f,i u;ameka ksIamdokh lsÍugo furg iuyr mqoa.,fhda reisfhda fj;s' iSks iy rd uqiqlr ˜‍lß[a[ka˜‍ iE§ugo" l=Kq jQ m,;=re" lïì lgq iy fmdfydr fhdod YÍrhg b;du;a wys;lr lismamq iE§ugo furg iuyr jeisfhda w;s ola‍Ifhda fj;s'
l=fõÜ j,§ ,xldfõ l;lg
,xldfõu wh wudkqIsl f,i
myrfok lÿ¿ l;dj

(Video)

.Dy fiaúldjla f,i l=fõÜ n,d .sh Y%S ,dxlsl ldka;djla weh fiajh lrk ksjfia u;= jQ .egÆjla fya;=fjka ;uka úfoia .; l< úfoia /lshd ksfhdað; wdh;kfha yjd,s kqjr msysá ld¾hd,h fj; meñKs wjia:dfõ tys fiajh i|yd isá fiiq Y%S ,dxlsl ldka;djka tu ldka;dj ysxikhg ,lalrk wdldrh fuf,i leurdjl igyka ù ;snqKd'

fuu isoaêh iïnkaOfhka wod< ksfhdað; wdh;kfha isá ;j;a ldka;djl úiska furgg oekaùfuka wk;=rej l=reKE.," fmd,ams;s.u m%foaYfha mÈxÑ wod< ldka;djf.a ieñhd fï ms<sn| úfoaY fiajd kshqla;s ld¾hdxYh fj; meñKs,s lr ;sfnkjd'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements