Featured News

Video Gossip

Advertisement


පවතින කොරෝනා තත්ත්වය මැයි මස 11 වන දා පමණ වනවිට සමනය වනු ඇති බව තමන් විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට නාවික හමුදා ආසාදිතයන්ගේ තත්ත්වය පාලනය වී ඇති බවද එමෙන්ම නාවික හමුදාව ආසාදිතයන්ගේ ආසාදනය වූ සෙසු පුද්ගලයන්ට නිරෝධන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවද ඔහු පැවසුවේය.
නාවික හමුදාවට කොරෝනා ආසාදනය ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සහ කොළඹ ගුණසිංහපුර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් 95% ක් ම පාලනය කරගෙන ඇති බවත් ඔහු පැවසුවේය.

නමුත් තත්ත්වය පාලනය වුවද ජනතාවගේ සංචාරණ අනිවාර්යෙන්ම සීමා කළ යුතු බවත් ඔහුු අවධාරණය කරයි.

වසංගතය මෙයාකාරයෙන් පාලනය කරගත හැකි වූයේ රාජ්‍ය බුද්ධි අංශ ආසාදිතයන් හා ආශ‍්‍රිතයන් පසුපස හඹා යාමේ ක්‍රියාකාරීත්වය ලැබීම නිසා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements