කොරෝනා ආසාදිතයන් හයක් කරාපිටියෙනුත් හමුවෙයි
corona
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Karapitiya
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ නව කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
මොවුන් හයදෙනා ගාල්ල – කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ වන විට කොවිඩ් ආසාධිත රෝගීන් 343 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක් වනවා.

