ඇදිරි නීතිය ලිහිල් කරත් කරනන බැරි දේවල් මෙන්න - පොලීසියෙන් නිවේදනයක්
curfew
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
11 දිනයේ සිට රට තුළ පනවා ඇති සීමා ලිහිල් කිරීමට ලක් කිරීමේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය දිගටම පනවා ඇති බව දැක්වුනද පසුව නිකුත් කරන ලද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වෙන්නේ දිගටම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල පමණක් බවයි.
අදාල නිවේදනය මෙහි දැක්වෙයි.



