Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද සිට ගමනාන්ත කිහිපයක් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී සිටී.

ඒ අනුව ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය, හොංකොං යන රටවලට මෙසේ මගී ගමන් වාර ආරම්භ කරයි.

ගුවන් ගමන් සිදු කරන්නේ සංචාරක උපදේශන යටතේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් යළි විවෘත කිරීම හා රටවල් අතර සංචාරක සීමා ලිහිල් කිරීම ගැන සලකා බලමින් එම පියවර ගත් බවයි.
කෙසේ නමුත් ගුවන් ගමන්වල යෙදීමට බලාපොරොත්තුවන මගීන් ඒ සම්බන්ධයෙන් අදාළ රටවල නියාමන අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් මත ඇතුළු වීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු බවද සමාගම කියා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක 0197331979 ඔස්සේ දැකගත දැනගත හැකිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements