Advertisement

තම ආණ්ඩුවක් යටතේ මෙරට සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම රජය වතුකම්කරුවන් දුප්පත්කමෙන් මුදා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද ඔහු පැවසීය.

ඒ සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණ යටතේ වතු සංවර්ධන කාර්යය සාධක බලකායක් පත් කරන බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හැටන් හිදී පැවති ජනහමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements