Advertisement

රට යලිත් Lockdown කරන්න වෙයි

කොරෝනා වෛරස ආසාදිතයෙකු නොදැනවත්වම සමාජයේ සිටියහොත් ඔහුගෙන් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෙළඳපලවල්, පොදු ප්‍රවාහන සේවා සහ මෑතකදී පැවති මැතිවරණ රැලිවලදී ද පුද්ගල දුරස්ථභාවය ගැන කිසිම තැකීමක් නොකර හැසිරීම දක්නට ලැබුණු බව ද ඔහු පැවසීය.

ආසාදිතයන්ගේ මූලාශ්‍රයන් සොයා ගැනීමට පවා නොහැකි තරම් තත්වය භයානක වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී රෝග ව්‍යාප්තිය පාලනය කර නොගතහොත් ඉදිරියේ දී රෝගී තත්ත්ව තවත් ව්‍යාප්ත වීම මත පසුගිය කාලවලදී පැවති ආකාරයට සමාජය දැඩි සීමා කිරීමකට පත් කරන්නට වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements