Advertisement

එතන Tattoo එක කරද්දි මට ගොඩක් රිදුණා
මගෙ ජීවිතේ ඒ් Tattoo එක වෙනස්ම අත්දැකීමක් වුනා - නතාශා පෙරේරා
[PHOTOS]

නතාශා පෙරේරා අලුත් වෙලානතාශා පෙරේරා කියන්නේ 'සුළඟක් වී මං යනවා' ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්.

 ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.

එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.
නතාශා පෙරේරා අලුත් වෙලා 

නතාශා පෙරේරා අලුත් වෙලානතාශා පෙරේරා කියන්නේ 'සුළඟක් වී මං යනවා' ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්... ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.
ඒකට හේතුව එයා දන් නෑ - තමාගේ රෝගී තත්ත්වයක් ගැන නතාශා පෙරේරා මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

නතාශා පෙරේරා කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. නිවේදිකාවක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.

එදා "සුළඟක් වී මං යනවා" ගැයූ ඇය මේ වෙනකොට බොලිවුඩ් නිළියකට සම රුවකට හිමිකම් කියන රුවැත්තියක්.

ඇය නිරන්තරයෙන් මුහුණුපොතේ ක්‍රියාකාරී චරිතයක්.
පෙරේරාගේ විවාහ මංගල උත්සවයෙන් අනතුරුව ඇය විසින් මාධ්‍යයට නිකුත්කර තිබුණු ඡායාරූප එකතුව ගැන බොහෝ අය බොහෝ තැන්වල කතාබහ කළා. ඇගේ ඒ සාරියට බොහෝ අයගේ අවධානය යොමු වී තිබුණු නිසා එහි නිර්මාණ ශිල්පිනිය චම්පි සිරිවර්ධන සමග කතාබහ කරන්න අපි තීරණය කළා.

ලංකාවේ මෙහෙම දෙයක් කලින් කරලා නැහැ. විශේෂයෙන්ම ක්‍රිස්ටල්වලින් හැදුව සාරි නිර්මාණයක් මීට කලින ලංකාවේ නිර්මාණය කළෙත් නැහැ.

මේ අපූරු සාරි නිර්මාණය චම්පිගේ අතින් හැඩවෙන්නේ නතාෂාගේ ඉල්ලීම අනුවයි. එහෙම නේද?


Pic By - Danushka Senadeera

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements