මාළිමා අපේක්‍ෂකයෙකුගේ පහර කෑමෙන් හිමිනමක් රෝහලේ.. | NPP
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
gossipmain
,
hot news
,
News
,
NPP
මාළිමා අපේක්‍ෂකයෙකුගේ පහර කෑමෙන් හිමිනමක් රෝහලේ..
බලන්ගොඩ හල්පේ විහාරස්ථානයක වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දෙනෙකු (07) දා පස්වරැවෙි අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. පහර කැමට ලක් වු හිමිනම බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබති.06 දා රාත්‍රියේ එම සාමනේර හිමිනම පමණක් හල්පේ ආනන්ද මෛත්‍රෙය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ වැඩ වෙසෙන අවස්ථාවෙිදි විහාරස්ථානට පැමිණ තර්ජනය කර මෙලෙස පහර දුන් බවට එම සාමනේර හිමිනම විසින් පොලිසියට පැමිණිලි කර තිබෙි.
මෙිි සමිබදයෙන් සමනල වැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ මහතාගේ උපදෙස් පරිදි වයි.ඒ.සේනාරත්න මහතා විසින් පරික්ෂණ සිදු කරයි.
පහර කැමට ලක්ව බලන්ගොඩ මුලික රෝහල් ප්‍රතිකාර ලබන හල්පේ විජිතවංශ සාමනේර හිමිනමගෙන් කල විම සිමකදි මෙසේ පැවැසුහ.
‘පංසලේ ලොකු හාමුදුරුවන් සමග සමෙනේර හිමිවරු හයදෙනෙක් වැඩ වාසය කරනවා. සාමනේර හිමිවරුන්ට ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන්ම තාඩන ,පිිඩන, ලිංගික හිංසන කරනවා. මම මෙිි ගැන පංසලේ දායක සභාවට දැනුම් දුන්නා. ඊට පස්සේ (06) අනිත් සාමනේර හිමිවරු පස්දෙනාත් එක්ක ලොකු හාමුදුරුවෝ පන්සලෙන් යන්න ගිය. මම විතරක් පංසලේ වැඩ වාසය කරන විට රාත්‍රියේ පිරිසක් ඇවිත් මට තර්ජනය කරල පහර දුන්නා. මම ඒ අය හදුනා ගත්තා. එතන මාලිමාවව පක්ෂයේ අපේෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරැවන් පිරිසක් ඉන්නවා’
– සමිපත් ප්‍රියනන්දන / නාලක ජේ හෙටිටිආරචිචි