මහින්දගේ ගිණුමේ කොටි තුනකට විද්දේ උදිත් ලොකුබණ්ඩාරයි - මහින්දගේ අත්සන හොරට ගහලා ATM කාඩ් එකක් අරන්
ATM
,
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot gossip
,
Mahinda Rajapaksa
,
News
මහින්දගේ අත්සන හොරට ගහලා ATM කාඩ් එකක් අරන්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප් ලැඛෙන ගිනුමෙන් මුදල් ලේකම් වරයෙකු විසින් හොර රහසේ ලබාගෙන ඇති බව Gossip 99 අප පසුගිය දින පැවසුවා. ඒ උදිත් ලොකු බංණ්ඩාර විසින් බව මේ වන විට මාධ්‍ය වෙත අනාවරණය වී තිඛෙනවා.
මේවන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාර අතුරුදන්ව ඇතැයිද වාර්තා වනවා.
ඔහු ලංකාවෙන් පැන ගොස් ඇති බවට ද වාර්තා පළ වනවා.
ඔහුට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම එල්ල වී ඇති චෝදනාවයි.

