Advertisement

සම්පත් බැංකුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් !

සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබුණා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සම්පත් බැංකුවේ පාලනාධිකාරිය පවසා සිටියේ එම ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

ශ්‍රී ලංකාව තුල ඇති බැංකු අතරින් ඉහළම ස්ථානයක සිටින තම බැංකුවට මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පිරිස විසින් වෛරීසහගත ලෙස මඩ ප්‍රචාරණයක නිරත වී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.
අද්වීතීය පහසුකම් රැසක් සමඟින් අද කාලයට ගැලපෙන Online Banking Service එකක්

කෝවිඩ් -19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
සම්පත් බැංකුවේ ප්‍රශ්නය ගැන කූඹියෝ නිෂ්පාදක කතා කරයි

මුස්ලිම් කාන්තාවක ඇතුළුකරගැනීම ප්‍රතික්ෂේප කළැයි දෙහිවල සම්පත් බැංකුවට එරෙහිව මේ දිනවල පළවන තරුණයෙකු බැණවදින වීඩියෝව හා සම්බන්ධ සිද්ධියෙන් අනතුරුව ඒ ගැන අදහස් දක්වන්නට විවිධ අය කටයුතු කර තිබේ.

මේ සමග පළවන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක අසංක දොඩංතැන්න ඒ ගැන සිය ෆේස් බුක් පිටුවේ දක්වා තිබූ අදහසකි.

1987 දී ඇරඹි සම්පත් බැංකුවේ පුරෝගාමීන්ගේ(Pioneers) සිංහල බෞද්ධ මතවාද පිලිඹද විවාදය අලුත් වටයකින් සාකච්ඡා වීමට පටන්ගෙන ඇත්තේ දෙහිවල ශාඛාවේ සිදුවු සුළු සිදුවීමක් අරභයාය. එය නිමල් පෙරේරා මහතාගේ Twitter පණිවුඩයකින් ආරම්භ වී මංගල සමරවීර මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුව වර්ජනය කිරීමක් දක්වා වර්ධනය වී ඇත.
සම්පත් බැංකුව ගණුදෙනු කරුවන්ට එපා කරන්නට හදනවා

ලෝකයේ ව්‍යාපාරිකයන් වර්ග දෙකකි. එක වර්ගයක ව්‍යාපාරිකයෝ සිය දහදිය මහන්සියෙන් ව්‍යාපාර ගොඩනගා, සිය දහස් ගණනක් සහෝදර ජනතාවට රැකියා ද ලබා දී, තමනුත් දියුණු වී, රටත් දියුණු කරති. දෙවැනි වර්ගයේ ව්‍යාපාරිකයන් කරන්නේ අනුන්ගේ ධාර්මික ව්‍යාපාර කඩාකප්පල් කර තමන්ගේ මඩිය තර කර ගැනීම ය. ඔවුන්ට ව්‍යාපාරිකයන් නොව ජාවාරම්කරුවන් කීම වඩා සුදුසු ය. විවිධ වර්ගයේ ජාවාරම් අතර වර්තමානයේ ඉහළින්ම සිටින ජාවාරම, කළුකඩ වෙබ් ජාවාරමයි. නීතිගරුක ව්‍යාපාරවලට මඩ ගසා ඔවුන්ගේ කීර්තිනාමය ප්‍රාණ ඇපයට ගෙන කරන මෙම වර්ගයේ ජාවාරම්, හුදෙක් ව්‍යාපාරිකයන්ට නොව රටට ම තර්ජනයකි. මෙම කළුකඩ වෙබ් මාෆියාවේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ලංකාවේ කීර්තිමත් ම බැංකුවක් වන සම්පත් බැංකුවයි. "ගනුදෙනුකරුවන්ට වංචා කල බව සම්පත් බැංකුව අධිකරණයයේදී පිලිගනියි" යනුවෙන් ව්‍යාජ සිරස්තලයක් පවා යොදමින් මොවුන් කරන ක්‍රියාවේ ඇත්ත නැත්ත හෙළිකිරීම මේ ලිපියේ අරමුනයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදකයක් මෙහි දැක්වෙයි.

සම්පත් ATM යන්ත්‍ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත වෙත ප්‍රවේශ වීමට හැකියි. එම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී පාරිභෝගිකයන් සැලකිලිමත් වන්න

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත.

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය.
සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් පුවත් පලවීමෙන් තම සේවාදායකයින් මහත් අපහසුතාවයකට මෙන්ම කැළඹීමකට පත්ව ඇතැයි සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා (16) දන්වා සිටියේය.

mdkÿr msysá iïm;a nexl=j
uxfld,a, lE ;reKhd f.a
mdfmdÉpdrKh


bf.k .kak i,a,s ke;s
ksid nexl= uxfld,a, lEjd

mdkÿr msysá iïm;a nexl=j fj; meñK uqo,a uxfld,a, lE ielldr ;reKhd reishdfõ fudialõ úYajúoHd,fha ffjoH YsIHfhl= f,i wOHdmkh yodrd bÈß wOHdmk lghq;= i|yd uqo,a fkdue;slu fya;=fjka kej; Y‍%S ,xldjg meñKs nj fmd,sishg i|yka lr ;sfnkjd'
fldïm[a[ùÈh" O¾umd, udjf;a msysá
iïm;a nexl=jg ;kshu weú;a
i,a,s wrka mekak CCTV ùäfhdaj


27 jk Èk WoEik uqyqKq wdjrKh lrk ,o ysia jeiqula me<o l¿meye;s h;=re meÈhlska meñKs mqoa.,hl= úiska fldïm[a[ùÈh" O¾umd, udjf;a msysá iïm;a nexl=j fld,a,ld remsh,a ,la‍I 55l muK uqo,la /f.k m<d hdfua isoaêfha nexl=fú iúlrk ,o is'is'á'ú leurdj, igyka ú we;s ùäfhdaj fmd,sish úiska udOH fj; ksl=;a lrk ,§'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements