Advertisement

නේවාසික රෝගියෙකුට අධික බිලක් නිකුත්කල
ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අත්අඩංගුවට ගැනීමට නියෝග.

නරාහේන්පිට පිහිටි ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ, රෝහල් නේවාසිකයෙකුට අධික මිලට ඖෂධ ලබා දී තිබෙන නඩු විභාගය සඳහා අධිකරණයට පෙනී සිටිය යුතු අවස්ථාවට අදාළ අධ්‍යක්‍ෂවරුන් නොපැමිණීම හේතුවෙනි.
තම රෝහලට කොරෝනා වෛරස් ආසාදිත රෝගීයෙකු ඇතුළු වූ බව ආසිරි රෝහල සඳහන් කරයි.

ඔවුන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ අදාළ රෝගියා තොරතුරු සඟවා තම රෝහලට ඇතුළත් වීම හේතුවෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි.
wdisß frdayf,a fydr iamSÉ f;rmsiaÜ,d @
^yඬmgh& 

fld<U wdisß fuäl,a frdayf,a pek,ska fiajdjka mj;ajkq ,nk l:k Ñls;ailjrekaf.a ^Speech therapist& iqÿiqlï ms<sn| f;dr;=re wod< frday, fyda fkdokakd nj tu pek,ska fiajdfõ iyh ,nd .ekSug wm ,ndÿka ÿrl:k weu;=ulska fy<slr .ekSug yels úh'

l:k Ñls;ailjrhl=f.a ^Speech therapist& iyh ,nd .ekSug wdisß fuäl,a frday,g ÿrl:k weu;=ula ,ndÿka úg ÿrl:k iyhsldj lshd isákafka l:k Ñls;ailjrhka f,i chud,s rEmisxy" iuka;s l¿myk yd fodia;r Y,sks úl%uiQßh hk wh pek,a fiajdjka imhk njhs' Tjqka wdisß i¾ðl,a ys pek,a fiajdjka imhk njo weh lshd isà'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements