Showing posts with label Chandika Hathurusingha. Show all posts
තාවකාලිකව ඉවත් කර ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් එම තනතුරේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කරනු ඇතැයි වාර්තා වේ. ඒ ඔහු සමග එළඹ ඇති ගිවිසුමට අනුව ඔහුව ඉවත් කිරීම අතිශය බැරෑරුම් වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන් අතර ඒ අනුව ඔහුව තාවකාලිකව ඉවත් කර රුමේෂ් රත්නායක මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් කෙරිණි.
ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වීම මේ වනවිට ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් කොතරම් අසාර්ථක වූවද ඔහුට කණ්ඩායමේ දිගින් දිගටම අවස්තාව හිමි වන බවත්, ඒ සදහා ප්‍රධාන හේතුව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම් බවටද චෝදනාවක් එල්ල වෙමින් තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි
දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පස්වැනි එක්දින තරගයෙන් පසුව හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන විස්සයි 20 තරග තුනේදී ශ්‍රි ලංකා පුහුණුකරු ලෙස ස්ටීව් රික්ෂන් කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාව දකුණු අප‍්‍රිකාවේ සිට හදිසියේම ශ‍්‍රී ලංකාව ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බව ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දකුණු අප‍්‍රිකාව සමග පැවැති පළමු එක්දින තරග තුනම පරාජය වීම සහ කණ්ඩායමේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට සිව්වැනි එක්දින තරගයෙන් පසුව ප‍්‍රධාන පුහුණුකරුවාට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සදහන් වේ. නමුත් එ් සම්බන්ධයෙන් ප‍්‍රධාන තීන්දුව ගැනීම නියමිතව සිටින ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ‘දිවයින’ උත්සහ කළද ඔහු ඊට ප‍්‍රතිචාර නොදැක්වීය.
ug ;snqKq wNsfhda.h Tjqkaf.a
udkisl;ajh yok tl
nx.,dfoaYfha l%slÜ l%Svdj
f.dv oeïu y;=reisxy lshjk l;dj
Y%S ,xld lKavdhfua fjki
lrkak ;snqfk óg jir 3g 4g l,ska
jir 32l §¾> b;sydihlg ysñlï lshk wdishdkq l=i,dk l%slÜ ;r.ud,dfõ § nx.a,dfoaY lKavdhu wjika uyd ;r.hg iqÿiqlï ,enqfõ fojeks jrgh'
udkisl;ajh yok tl
nx.,dfoaYfha l%slÜ l%Svdj
f.dv oeïu y;=reisxy lshjk l;dj
Y%S ,xld lKavdhfua fjki
lrkak ;snqfk óg jir 3g 4g l,ska
jir 32l §¾> b;sydihlg ysñlï lshk wdishdkq l=i,dk l%slÜ ;r.ud,dfõ § nx.a,dfoaY lKavdhu wjika uyd ;r.hg iqÿiqlï ,enqfõ fojeks jrgh'
Bg fmr 2012 § mdlsia;dkh iu. wjika uyd ;r.hg l%Svd l< nx.a,dfoaY ms, bka mrdchg m;aù wkqY+rhka f,i iEySulg m;aùug isÿjQj;a fyg ^6& ó¾mQ¾ kqjr fYÍ nx.a,d cd;sl l%slÜ l%Svdx.Kfha § bkaÈhdj mrojd trg l%slÜ jxY l;dfõ iaj¾Kuh igykla ;eîug kdhl uIard*S fud¾gdid we;=¿ l%Svlhka n,d isá;s'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________





