හැරී සහ මේගන්ට වියදම් දෙන්න කැනේඩියානුවන් කැමති නැතිලු – ගරුත්වයක් පමණක් දෙන්නම්ලු
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
Harry
,
harry-meghan
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
Meghan Markle
,
News
බ්‍රිතාන්‍ය රාජකීයත්වය නිල වශයෙන් ඉවත දැමූ හැරී සහ මේගන් යුවළගේ එදිනෙදා වියදම් සහ ආරක්ෂක බරපැන දරනුයේ කවුරුන්ද යන පැනයට මේ දක්වා පැහැදිලි පිළිතුරක් ලැබී නැති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ වනවිට හිටපු රාජකීයයන්ගේ නඩත්තුව කැනඩා රජය දැරිය යුතු නැතැයි කැනේඩියානුවන් පැහැදිලි බහුතරයක් අදහස් කරන බව පෙනීගොස් ඇති බව එම මාධ්‍ය පවසනවා.



