ඊයේ මත්පැන් අලෙවිය තුන්ගුණයකින් වැඩිවෙලා - වැඩියෙන්ම අලෙවි වූ දිස්ත්‍රිකය මෙන්න
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
Liquor
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
දෛනික අලෙවියට වඩා තුන්ගුණයක අලෙවියක්
මත්පැන් හිඟයක් ද නිර්මාණය වෙලා
දින තිහකට පසු මත්පැන් අලෙවිසල් ඊයේ (20) විවෘත කිරීමෙන් පසු ගාල්ල සහ වතුකරයේ මත්පැන් අලෙවිසල්වල වැඩිම අලෙවියක් සිදු වී ඇති බව සමස්ත ලංකා මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය පවසනවා.
මෙම ප්‍රදේශවල දෛනික අලෙවියට වඩා තුන්ගුණයක අලෙවියක් සිදුව ඇති බව එම සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළා.



.jpg)

