විවාහ උත්සවවලට අවසර දෙයි – උපරිම සහභාගීත්වය 100යි
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
Marriage
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
මංගල උත්සව පැවැත්වීම සඳහා තවමත් වලංගු වන්නේ පසුගිය අප්රේල් 27 වනදා නිකුත් කළ මාර්ගෝපදේශයේ අඩංගු කරුණු බව සෞඛ්ය අමාත්යාංශය අවධාරණය කරනවා.ඒ සම්බන්ධයෙන් සියලු විස්ථර සෞඛ්ය අමාත්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
මංගල උත්සව සඳහා සෑම විටම හැකි තරම් අඩු සංඛ්යාවක් සහභාගී කර ගත යුතුයි. යම් හෙයකින් අදාළ උත්සවයට සහභාගී වූ අයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව පසුව සොයාගත හොත් උත්සවයට සහභාගී වූ පිරිස නිරෝධායන ක්රියාවලියට යොමු කිරීමට එය වැදගත් වන බවයි සෞඛ්ය අමාත්යාංශය පෙන්වා දෙන්නේ.





