Featured News

Video Gossip

Advertisement

ud,l is,ajdf.a

ysßyerhg ,lajQ
iqoa§ fukak'''''


miq.shod nïn,msáfha ßoï wekaâ íÆia iudc Yd,dfõ§ weu;s u¾úkaf.a mq;a ud,l is,ajd úiska ysßyer lrkakg W;aidy lrk ,o ì%;dkHfha iafldÜ,ka;fha isg ,xldfõ ixpdrhlg meñK isá fn,skavd ue.kais kue;s 24 yeúßÈ ;reKsh Bfha wêlrKfha fmkS isáhd' weh yd wef.a fmïj;d nj lshk iafldÜ cd;sl bxðfkarejl= jk fÊïia m%kaisia úiska tod rd;%S idoh w;r;=r
ysßyer lrkakg wd wh Bfha fmfrÜgqfõ§ y÷kd.;a;d'
miq.sh Èkj, wka;¾cd,fha ud;Dldjla ks¾udKh flreKq fYaIdøs m%shidoaf.
a fnda;,a 10000 l;dj .ek wykak fndfyda wh W;aidy lr we;s nj wmg jd¾;d jqKd' wehg wef.a rislhska ÿrl:kfhka wka;¾cd,fhka È.skaÈ.gu mKsúv heùu ksidfoda weh ±ka ta mKsúv u. yßñka isák nj;a jd¾;d jqKd'
 kmqre   jkak ´kE fj,djg
 ux yßu kmqrehs
  
b;ska nqúks fldfyduo@

fyd¢ka bkakjd' zW;=ï me;=ïz fg,s kdgHh ksid fï Èkj, ,efnk m%;spdr jeähs'

ta kmqre pßf;g Th ;rï m%;spdr ,efnkjdo@

wïfïæ Tõ' ˜‍ta kdgHfha kï Thd yßu kmqrehs˜‍" yßu jihs fka lsh,d ud tlal l;d lrk wh lshkjd'

b;ska we;a;gu nqúks kmqreo@

yeu fjf,au kmqre keye' kmqre fjkak ´fka fj,djg kï yßu kmqrehs'

nqúks fudlo myq .sh áfla fmakak ysáfha ke;af;a@

fjäx tl ,nk wjqreoafoa

mshqñ Ydksld fndf;acq .ek jeämqr fï ojiaj, l;dnyla kï fmfkkakg keye' weh rÕmE fg,skdgHhla olskakg ke;s ;rï' mshqñ .ek fydh,d n,kak;a tlal wms wehg l;d l<d'

la,dia hkjd lsh,d rÕmdkak
.shd - m%S;s úfcaisxy


m%S;s úfcaisxy ks<shl ùu msgqmi we;af;a wmQre l;djls' f.org uqidnia mjid u,a fojeg fg,s is;=jfï o¾Yk ;,hg meñ‚ weh tys ksud,s fjñka rx.khg msúishdh' fuf,i ksjeishkag jyx fjñka m%S;s Èk .Kkdjlau thg ish rx.k odhl;ajh ,nd ÿkakdh' iajdëk rEmjdysksfha u,afojeg úldYh ùu we/öh'

සමහර දාට මට කන්න දුන්නේ පාන්
පෙති දෙකයි - කුමාර තිරිමාදුර
කුමාර තිරිමාදුර ‘තන්හා රතී රඟා’ අත්දැකීම් සමඟ

සංවේදී, ප්‍රබල තිර පිටපතකින් සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි බවට මෑත ඉතිහාසයේ ගත හැකි හොඳම නිදසුන ‘තන්හා රතී රඟා’ ය. එය ලියන ලද්දේ අපේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙකු වීම විශේෂත්වයකි. ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලය. මා දන්නා තරමින් එවැන්නක් මෙරට සිනමාවේ මින් පෙර සිදුව නොමැත.


තමා ලියූ තිර නාටකයකින්, තමන් හට විශිෂ්ට රංගනයකට අවස්ථාව උදාවීම විරළ සිදුවීමකි. කුමාර හා සරත් හට සිය දස්කම් විස්කම් රිදී තිරය මත විදාරණය කරන්නට ද ‘තන්හා රතී රඟා’ හරහා ඉඩ හසර විවරව තිබේ. අද අපේ කතා නායකයා ඉන් එක් අයෙකි. ඒ කුමාර තිරිමාදුරය.


‘තන්හා රතී රඟා’ ඔබේ සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මා හිතනවා?

ඒක ඇත්තටම මම තීරණය කරනවාට වඩා මේ රටේ ජනමාධ්‍ය හා ප්‍රේක්ෂකයා තීරණය කළ යුතු දෙයක්. නිලේන්ද්‍රයි, මමයි, සරතුයි එකතු වෙලා නිර්මාණයක් කළා. හැබැයි මේ චිත්‍රපටය හොඳ නෑ කියපු කෙනෙක් නම් මට හමු වුණේ නැහැ මෙතෙක්. විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් අපට අවබෝධ වෙන්නේ සහ ඔවුන් අපට දෙන සහතිකය මෙය හොඳ චිත්‍රපටයක් බවයි.

තිර නාටකයක් ලියනවා කියන්නේ රංගනයට වඩා වෙනස් කාරණායක්. කොහොමද මේ පරිචය ලැඛෙන්නේ ඔබට?

සිනමා ශාලා හයක් මැද්දේ හැදුණ වැඩුණ කෙනෙක් මම. ඒ කියන්නේ සොයිසා පුර ප්‍රදේශයේ. මගේ දකුණු අත පැත්තේ තිබුණා ටවර් -මොරටුව, එමෙස් -මොරටුව සහ මානෙල් -මොරටුව කියන සිනමාහල්. මගේ වම් අත පැත්තෙන් තිබුණේ පද්මා -රත්මලාන, විජිත- රත්මලාන, ඕඩියන් -ගල්කිස්ස. ඒ සිනමාහල් හය මැද්දෑවේ මම හිටියේ. ඉස්සර පද්මා රත්මලාන සිනමාහලේ වැඩිපුර ප්‍රදර්ශනය වුණේ ගාමිŒ ෆොන්සේකාගේ චිත්‍රපට. පාසල් ඇරිලා ගිහින් බත් කටක් දෙකක් කාලා දුවන්නේ සිනමාහලට.

ගැලරියට?

ඔව්. ඔව්. ගැලරියේ ඉඳන් තමයි බලන්නේ. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් මතුවුණ විසිල් පාරවල්, හූ හ~වල් තාම මට මතකයි. හැබැයි එදා මට හිතුණේ නෑ මේ වගේ සිනමා නිර්මාණවලට දායක වෙන්න ලැඛෙයි කියලා. මේ රටේ සිනමා සම්මාන උළෙලවලින් මට සම්මාන ලැඛෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් අද මේ චිත්‍රපටය හරහා ජාත්‍යන්තර වශයෙනුත් සම්මානයට පාත්‍ර වෙන්න අපට අවස්ථාව ලැබිලා. මෙහි රංගනය ගැන බොහෝ අය කතා කරනවා. කොහොමත් මම නළුවෙක් හැටියට මේ රටේ ප්‍රේක්ෂකයෝ අතර යම් ස්ථාවරයක් ගොඩ නගාගෙන තියෙනවනේ. ඒ වගේම චිත්‍රපටයේ තිර නාටකය ගැනත් බොහෝ අය කතාබහ කළේ ප්‍රශංසා මුඛයෙන්.

සිනමාව ඇසුරේ ලද අත්දැකීම් ඔස්සේ තමයි ඔබ මේ තිර පිටපත් රචනයට යොමු වන්නේ?

පුංචි කාලේ ඉඳලම මගේ ඇෙඟ් තිබුණේ සිනමාව. ඒ වගේම පසු කලෙක මගේ වෘත්තීය ජීවිතය ඔස්සේත් යම් පිටුබලයක් ලැබුණා කියා හිතෙනවා මෙවැනි කාර්යයක නියැළෙන්නට. මම සෝදුපත් කියවන්නෙත් හැටියට අවුරුදු පහළොවක් වැඩ කළා උපාලි පුවත්පත් සමාගමේ. සාමාන්‍යයෙන් පත්තරයක් අතට ගත්තම මිනිස්සු කියවන්නේ තමන්ට අවශ්‍ය තමන් කැමැති දේ. හැබැයි සෝදුපත් කියවන්නෙකුට ගුවන් ගමනුයි, ලග්න පලාපලයි, විනිමය අනුපාතයි ඔක්කොම කියවන්න වෙනවා. මටත් අකැමැත්තෙන් වුණත් සමහර දේවල් කියවන්න වුණා ඒක මගේ රැකියාව වුණ නිසා. එදා මට ඒක වාතයක් වගේ හිතුණට ඒ කියවපු දෙයින් මට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. ඒ අත්දැකීම් හා දැනුම නිසැකයෙන්ම මට ප්‍රයෝජනවත් වුණා මේ ලිවීමේ කලාවට.

දෙදෙනකු එක්ව එකම නිර්මාණ කටයුත්තක නියැළීම අභියෝගාත්මක කාර්යයක්. නමුත් සරත් කොතලාවල සහ ඔබ කදිමට පෑහෙමින් මේ අභියෝගය ජය ගන්නවා. ඔබ දෙපළගේ නිර්මාණ සබැඳියාව අහම්බයක් නෙවේ?


ඇත්තෙන්ම නැහැ. මීට කලින් අපි එකතු වෙලා ‘දෙන්නට දෙන්නා’ කියලා ටෙලි නාට්‍යයක් ලිව්වා. ‘අංගාරි ඉංගාරි’ කියලා එකක් ලිව්වා. ඒක විකාශය වුණා. ‘දෙන්නට දෙන්නා’ විකාශය වීමට නියමිතයි. ‘අන්දමන්ද දූපත’ කියලා ‘සිරස’ට ප්‍රෝග්‍රෑම් එකක් කළා. ‘පකිස් පුවත්’ කියලා ‘දෙරණ’ නාළිකාවට නිර්මාණයක් කළා. ඉතින් මේ වගේ පොඩි, පොඩි ලියැවීම් තිබුණා. ඒත් සිනමාත්මකව අපි එකට මුණ ගැසුණු පළමුවතාව මේක.

මෙවැනි කතා තේමාවකට මූල බීජය සැපයෙන්නේ කොහොමද?

අපි යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ සරතුයි මමයි මහරගම අපේ නිවසේ උඩුමහලට වෙලා පොඩි මධුවිතක් පානය කරනවා. අපිට පේනවා මිනිස්සු කෑ ගහනවා, රතිඤ්ඤා පත්තු කරනවා, ජයඝෝෂා නගනවා. ලොකු උත්සවශ්‍රීයක් තිබුණේ. අපිත් සතුටෙන් හිටියේ. ඒ වෙලාවේ. ‘යාපනේ අවි ආයුද ගොඩක් වලලලා ඇති’ කියලා සරත් කිව්වම මම ඇහුවා ‘ඇයි ඉතින් මොකක්ද වෙන්නේ’ කියලා. ‘නෑ ඉතින් කවුරු හරි කොළඹට මෙනවා හරි ගෙනාවොත් මොකද වෙන්නේ’ කියලා ඔහු මගෙන් ඇහුවා. එච්චරයි කිව්වේ. සරත් ගියා. පස්සේ මහ රෑ මගේ සිතට නොයෙක් විදිහේ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තා.

නිදිවර්ජිත රැයක්?

මහ රෑ දෙකට විතර මම සරත්ට ජ්කක කරලා කිව්වා අපේ ගෙදර එන්න කියලා. පස්සේ ඔහු ආවා. පාන්දර පහ විතර වෙනකල් මට ආපු අදහස් මම සරත්ට කිව්වා. එයා ඒවා සේරම රෙකෝඩ් කළා. ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක පොඩි සංහිඳියාවක් රටේ ඇති වුණානේ. ඒකාලේ අපි රෑට රෑට හමුවෙලා මාසයක් තිස්සේ මේක ලියලා ලියලා තමයි දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ තිර පිටපත අපි නිර්මාණය කර ගත්තේ.

එතනින් පස්සේ මොකද වෙන්නේ?

මම මුලින්ම මේ තිර නාටකය ගැන කිව්වේ උදයකාන්ත වර්ණසූරියට. උදය අයියට. එයා එතකොට චිත්‍රපටයක් කරමින් හිටියේ. ඒ නිසා මේ වැඩේ කෙරුණේ නෑ.

ඊට පස්සේ සෑහෙන දෙනෙක් අතරට යනවා මේ තිර පිටපත?

ප්‍රසන්න විතානගේ මහත්තයා බැලූ‍වා. එතකොට අරුණ ජයවර්ධන, සංජය නිර්මාල්, ලංකාවේ මේක නොදුටු අධ්‍යක්ෂවරයෙක් නෑ. නම් කියන්න ගියොත් දිග ලැයිස්තුවක් වෙයි. විවිධ හේතූන් නිසා වැඩේ පස්සට ගියා. මේක කෙරුනෙම නෑ.

තිර පිටපත පිළිබඳ එකී අධ්‍යක්ෂවරුන් සෑහීමකට පත් නොවූ නිසා ද එහෙම වුණේ?

නෑ, හැමෝම කිව්වේ හොඳ පිටපතක් කියලයි. හොඳ නෑ කිව්වේ නෑ බලපු කිසි කෙනෙක් ‘ෂා මරු වැඩක්’ කියලා කිව්වේ. මේ තිර නාටකය මුලින් අපි නම් කර තිබුණේ ‘ක‍දකදපඉද එද න‍්ෙඛේ’ කියලයි. පස්සේ නිලේන්ද්‍ර අපි සමඟ සාකච්ඡා කරලා තමයි ඒ නම වෙනස් කළේ.

අවසානයේ ඔබ දෙදෙනාගේ සිහිනය යථාර්ථයක් බවට පත් වන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය හරහා?

දවසක් වී. සිවගුරුනාදන් අපි දෙන්නා මුණ ගැහෙන්න ආවා ටෙලි නාට්‍යය පිටපතක් ලියවා ගන්න. එතකොට අපි කොමඩි ටෙලි නාට්‍යය දෙකක් ලියලයි තිබ්බේ. සිවා අපි ගාවට එන්න ඇත්තෙත් ඒ නිසයි. අපේ කතාබහ අතරතුරේ මම මේ පිටපත ගැනත් ඔහුට කිව්වා. සිවාට පිටපත ගැන මම විස්තර කළාම ඒ ගැන පැහැදිලා ඔහු ඒ පිටපත අරගෙන ගියා. ඒ පිටපත ඔහු දීලා තිබුණේ නිලේන්ද්‍රට. පස්සේ දවසක මමයි, සරතුයි, සිවයි, නිලේන්ද්‍රයි හමු වී මධුවිතක් තොලගාමින් මේ පිටපත ගැන දීර්ඝව සාකච්ඡා කළා. එදා තමයි නිලේන්ද්‍ර පොරොන්දු වුණේ මේ චිත්‍රපටය කරනවා කියලා.

සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය කියලනේ අපි හඳුන්වන්නේ. ඇතැම් තිර පිටපත් අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි වෙනස් කළ අවස්ථාවන් අප දන්නවා. ඔබ ලියූ තිර නාටකයම ද නිලේන්ද්‍ර අතින් සිනමාවට නැගෙන්නේ?


නිලේන්ද්‍ර තිර පිටපතේ යම්, යම් තැන් වෙනස් කළා. ඒ සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය කියන තැන ඉඳගෙන. සමහර දේට අපි එකඟ වුණේ නෑ. අපි බැන ගත්තා. වාද විවාද වුණා. නිලේ මට ඒ දවස්වල කියනවා ‘මැ‚කක් රකිනා නා රජිඳකු සේ, උඹ පිටපත තියාගෙන ඉන්නවා. කෝ දියන් ඔය මැ‚ක මෙහාට’ කියලා. එහෙම තමයි ඔහු පිටපත ගත්තේ. නිලේන්ද්‍ර පිටපතේ යම් වෙනසක් කලාම මම මගේ ඔරිජිනල් එක වෙනස් කළා ද කියලා බලනවා. ඉතින් ඒ වගේ වෙනස් වුණාම අපි තරහා වෙලා ඉඳලා තියෙනවා. එහෙම එහෙම වෙලා විවිධ හැලහැප්පීම් මැද තමයි අපි මේ චිත්‍රපටයේ අවසානය දක්වා ආවේ.

‘අවුට්පුට්’ එක සාර්ථකයි?

අතිශය සාර්ථකයි. අපේ තර්ක විතර්ක, වාද, විවාද මැද අන්තිමට එළියට ආවේ හොඳ නිර්මාණයක්.

පිටපත ලියද්දී ඔබේ භූමිකාව කල්තියා ඔබටම වෙන්කර තියාගන්න ඇති?


පිටපත ලියද්දීම මම ‘විමලේ’ගේ චරිතයටත් සරත් ‘සිරිතුංග’ගේ චරිතයටත් අප විසින්ම තෝරාගෙන තිබුණේ. හැබැයි ඉතින් කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ නිර්මාණයේදී අපි දෙන්නා නැතිව වෙන කවුරු හරි ඒ චරිතවලට යොදා ගන්න තීරණය කළොත් අපි ඒ චරිත දීලා දාමු කියන තැන අපි හිටියා. තේරුණාද . . .? අපි නළුවො හැටියට මේකෙ යම් ගමනක් ඇවිත් තියෙනවනේ. නමුත් පිටපත් රචකයන් හැටියට අපට සිනමාවේ දොරගුළු විවර කර ගත යුතුව තිබුණා. ඒ නිසා අපි සූදානමින් හිටියේ ඒ පරිත්‍යාගය කරන්න. පූජා කරන්න ලෑස්ති වෙලා හිටියේ.

නිලේන්ද්‍ර එතැනදිත් ඔබට සාධාරණය ඉටු කරනවා?

අපි නිලේන්ද්‍රට මේ ගැන කිව්වා. මම ඒ දවස්වල කොණ්ඩෙ වවාගෙනමයි හිටියේ. අපි නිලේට කිව්වා චරිතවලට ඔයා කැමැති නළු, නිළියන් ගන්න. අපේ අකැමැත්තක් නෑ කියලා. නිලේ ඒක අහලා කිව්ව ‘පිස්සුද යකෝ මේ චරිතවලට ගැළපෙන්නේ තොපි දෙන්නා තමා’ කියලා. උඹලා දෙන්නගේ බ්ලඩ්වල මේ චරිත තියෙන නිසා ඒකට වඩාත් සුදුසු උඹලම කියලයි නිලේ නැවත මේ චරිත දෙක අපටම පූජා කළේ.

හැබැයි නිකම්ම නෙවෙයි?

ඔව්. නිලේ අපට කොන්දේසි ගණනාවක් පැනෙව්වා. මුලින්ම ඔහු කීවේ ‘යකෝ බලපල්ලා උඹලගේ බඩවල් ඕවා අඩු කර ගන්න ඕනෑ’ කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා ‘උඹේ වයස කීයද’ කියලා. චිත්‍රපටය රූගත කරද්දී මට අවුරුදු හතළිස් දෙකක් විතර. ‘බලපං අවුරුදු හතළිස් අටක් වෙලත් ෂාරුක් ඛාන් ඇඟ තියන් ඉන්න හැටි. බලපන් අමීර් ඛාන්, කියාලා දැම්මා අපව ජිම් එකකට. අයියෝ පළවෙනි දවසෙම සරත් කොතලාවලට උණ ගත්තා. බොරුවට කොන්දෙ අමාරුවක් අරගෙන මම හැංගුණා. ඒත් ඒවා හරි ගියේ නෑ.

මාර කට්ටක්?

ඒ විතරක් නෙවේ, නිලේ මට කිව්වා ‘උඹ ත්‍රීවිලර් එකේ ගිහින් ටවුන් හෝල් හන්දියේ අට ගහලා පෙන්නන්න ඕනෑ’ කියලා. ‘එහෙම නැතිනම් තෝව ගන්නේ නෑ ෆිල්ම් එකට’ කියලත් කිව්වා. පස්සේ මම ත්‍රීවිලර් එක පදවන්න ඉගෙන ගෙන, ඉගෙන ගෙන අට ගැහුවා. එතකොට මම දැනගෙන හිටියේ නෑ ත්‍රීවිල් පදින්න. ඊට පස්සේ අනෙක් අය වාහනවල යාපනේ ෂූටිං යද්දි මමයි, සරයි ගියේ ත්‍රීවිල් එකේ. දවසක් මම නිලේන්ද්‍රට කිව්වා ‘දැන් චිත්‍රපට නැතිවෙලා, නාට්‍යවල වැඩ නැතුව ගියත් දෙයියනේ කියලා මහරගම ටවුන් එකේ ත්‍රීවිලර් එකක් දාගන්න මට පුළුවන්’ කියලා. ඒක මට ලැබුණේ මේ චිත්‍රපටය නිසා. කොහොම හරි ඔහු අපට හරියට වධ දුන්නා. අපි හිතුවා චිත්‍රපටයක් නිසා මේතරම් වධ විඳින්න ඕනෑ නෑ කියලත්. ඒ තරමටම.

ඔරොප්පු වුණේ නැද්ද?

මොකද නැත්තේ. ඒ කාලේ අපිට නිලේන්ද්‍රව පේන්න බැරිව හිටියේ. මට කන්න නෑ. මහත් වෙයි කියලා සමහර දාට පාන් පෙති දෙකක් දෙනවා. එක්කෝ බිත්තරයක්. ඩ්‍රින්ක් එකක් දාන්න දෙන්නේ නෑ.

මධුවිතටත් සම්බාධක පැනෙව්වා?

සම්බාධක පැනෙව්වා කියන්නේ වැඩක් නෑ කියලා. ‘යකෝ උඹ මේකෙ මේන් රෝල් කොල්ලා. රෑ තිස්සේ බීලා උදේට මූණවල් ඉදිමිලා කෙල්ලට ලව් කරන්න බෑනේ. ඒ නිසා ‘සිරිතුංග’ බිව්වට කමක් නෑ. අනෙක් උන් දෙන්නට තහනම්’ කියලා දැඩි නීතියක් පැනෙව්වා.

නිලේන්ද්‍රලා බිව්වා?

ඔව්. එයාලා ඉතින් සෙට් වෙනවා. එහෙම තැන්වලදී මම පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා යනවා ඉතින්. බොන්න තහනම්. කන්න තහනම්. සියලූ‍ සම්බාධක මැද්දේ තමයි ඒ මාස දෙකක කාලය අපි ගත කළේ. ඒක අතිශය දුෂ්කර කාලයක්. ජීවිතයේ පුරුදු වෙලා තිබුණු සමහර දේවල් නැති වුණා. නමුත් ඒ සේරම අවසානයේ ‘සැවෝයි’ එකේ චිත්‍රපටය බලපු දවසේ මට හිතුණා නිලේන්ද්‍ර කොයි තරම් සාධාරණයක් අපට, ප්‍රේක්ෂකයන්ට ඉටු කර තිඛෙනවා ද කියා. දැන් නිලේන්ද්‍ර ගැන තියෙන්නේ කේන්තියක් නෙවේ, සහෝදරයකුට වගේ පුදුමාකාර ළෙන්ගතුකමක්. ඔහු තරම් සුන්දර මිත්‍රයෙක් අද අපට නැහැ. නිතර ඇස් දෙකට කඳුළක් උනන තරමේ මිත්‍රයෙක් මට ලැබුණා.

නළු, නිළියන් තෝරා ගැනීමේදී ඒ කාර්යය ඉතා විශිෂ්ට අන්දමින් සිදු කර ඇති බව පේනවා. ඔබත් ඒ කාර්යයට දායක වුණාද?

අපි පිටපත ලියද්දීම අර සාජන්ට් සිල්වාගේ චරිතයට ඔළුවට ආවේ දයාදේව එදිරිසිංහ. එකටත් දයාදේව එදිරිසිංහ, දෙකටත් දයාදේව එදිරිසිංහ, තුනටත් දයාදේව එදිරිසිංහ කියලා මම ලිව්වා පිටපතේම. ගයනිගේ අයියට මුලින් මම යෝජනා කර තිබුණේ අසේල ජයකොඩිව. නිලේන්ද්‍ර ඒකට කැමැති වෙලා හිටියේ. නමුත් අවාසනාවන්ත විදිහට ඔහු අපෙන් වියෝ වුණා. ඊට පස්සේ නිලේන්ද්‍ර ඇහුවා ‘මචං කමල් අද්දරආරච්චි කොහොමද’ කියලා. මං කිව්වා ‘බඩුම තමයි කමල් අයියා නියමෙට මේ චරිතෙ කරයි’ කියලා. ඇත්තටම ඔහු විශිෂ්ට අයුරින් ඒ චරිතය රඟපෑවා. එ වගේ අවුරුදු ගාණකට පස්සේ ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ නිළියන් නිලේ මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. මේ අය මහ විශාල චරිත නෙවෙයි රඟපෑවෙත්. නීටා ප්‍රනාන්දු පවා. කාස්ටින් ඩිරෙක්ටින් කියන එක නියමෙට තිබුණ චිත්‍රපටයක් විදිහට ‘තන්හා රතී රඟා’ හඳුන්වන්න පුළුවන්.

මෑත කාලයේ තිරගත වූ වෙනත් කිසිදු චිත්‍රපටයකට වඩා සිවිල් සමාජය තුළ ප්‍රබල කතිකාවක් ගොඩ නැඟ=‍ණ නිර්මාණයක් වුවත් ඊට සරිලන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ‘තන්හා රතී රඟා’ ට ලැබුණා ද කියන පැනය මට නැඟෙනවා.

චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹූ මුල් සති දෙකක කාලය මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ මම ලංකාවට එන කොට අර නාය ගිය ප්‍රදේශවලට වතුර බෝතල්, කෑම පැකට් අරගෙන යන සහෝදර ජනතාව තමයි දැක්කේ. චිත්‍රපටයක් නරඹන්න සුදුසු මානසික මට්ටමක් මිනිස්සුන්ට තිබුණේ නෑ. අනෙක අධික වර්ෂාව. මේවත් එක්ක සති දෙකක පමණ කාලයක් නිකං අපරාදේ ශාලා ටික තිබුණා. මම කියන්නේ මේ චිත්‍රපටය අපේ සිනමාව කියලා ඔබ හිතනවා නම් ඒ සති දෙක ආපසු අපට දෙන්න ඕනෑ. දැන්, දැන් මිනිස්සු එනවා මේ චිත්‍රපටය නරඹන්න. එහෙම එනකොට චිත්‍රපටය ගලවා දැම්මොත් ඒක හරි අපරාධයක්. සිනමා ශාලා හිමියන්ගෙන් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටය ආරක්ෂා කර දෙන්න කියලා.

යුද ජයග්‍රහණයත් සමඟම තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන්නේ. නමුත් එය ප්‍රදර්ශනයට එක් වන්නේ වසර තුන හතරකට විතර පසුව. මේ ප්‍රමාදයත් ප්‍රදර්ශනයේදී යම් බලපෑමක් කරන්නට ඇති නේද?

එහෙම වෙන්නත් ඇති නේද? චිත්‍රපටය තවත් පස්සට යන්න තිබුණේ. ප්‍රසන්න විතානගේ මහතා මැදිහත් වෙලා තමයි ප්‍රදර්ශනය කඩිනම් කර ගත්තේ මම දන්න විදිහට. මම කියන්නේ මේ වගේ උසස් නිර්මාණවලට අර ඉස්සර වගේ සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයක් තියෙන්න ඕනෑ. එතකොට සිනමාවත්, සිනමාකරුවාත් රැකෙයි. දැන් ජයන්ත ධර්මදාස මහතා නැවත චිත්‍රපට සංස්ථාවේ මහ පුටුවට ඇවිත් ඉන්නවා. එතුමා හොඳ දැක්මක් ඇති කෙනෙක්. අපි යෝජනා කරනවා එවැනි දෙයක් කළ හැකි නම් හෙඳයි කියා. එතකොට ‘අහස් ගව්ව්, ‘බඹරු ඇවිත්’, ‘වෙස්ගත්තෝ’ වගේ අපි අර ඉස්සර දැකපු සිනමාව යළිත් ගොඩ නගන්න පිරිසක් එකතු වෙයි.

ඔබ ඉඟි කරන්නේ කලාත්මක සිනමාවක් ගැන. ඇයි සරල විනෝදාත්මක චිත්‍රපටවලට අකැමැතිද?

නැහැ. එහෙම වර්ගීකරණයක් නැහැ. නළුවෙක් හැටියට හෙට මට පුළුවන් නම් සමස්ත සිනමා නිර්මාණවලටම දායක වෙන්න මම ඒක කරනවා. දැන් බලන්න ගාමි‚ ෆොන්සේකා. ඔහු ‘නිධානය’, ‘වැලිකතර’ චිත්‍රපටවල රඟපාන ගමන් තමයි ‘සූරයන්ගෙත් සූරයා’ වගේ චිත්‍රපටවල රඟපෑවේ. අර පැත්තේ ලිඩෝ එකේ ‘නිධානය’ යනකොට මේ පැත්තේ ‘රිට්ස්’ එකේ යනවා ‘කවුද රජා’. එහෙම සම්භාව්‍ය, වා‚ජ කියලා සිනමාව ඛෙදන්න බෑ. සිනමාව නම් සිනමාව. දැන් කොමඩි චිත්‍රපට කියලා හැදෙනවා. හාස්‍ය නරක දෙයක් නෙවෙයි. නව නළු රසයන්ගෙන් එකක්.

අපි මෙහෙම වැඩිදුර සිනමාව ගැන කතා කළත් මම හිතන්නේ වේදිකාව තමයි කුමාරගේ රංගන කෞෂල්‍යය මුවහත් කරපු තැන?

ඔව්. මම වේදිකාවට ආවේ වයස අවුරුදු දාසයේදී. විශ්වාස කරන්න අදටත් මම වේදිකාවෙන් අයින් වෙලා නෑ. ඒකේ තියෙන ශක්තිය තමයි මම අරගෙන ඇවිල්ලා පුංචි තිරේට දාන්නේ. සිනමාවට දාන්නේ. අපේ පසුම්බියේ මුදල් වැය වෙනවා වගේ රංගන ධාරිතාවත් එහෙම වියදම් වෙනවනේ එක එක ඒවාට දාලා. ආයේ වේදිකාවට ඇවිත් මල්ල පුරෝගෙන ආපහු යනවා. වේදිකාවේ තියෙනවා බොහෝ දේවල් ගන්න. අපි ඒවා අරගෙන ආවාම අපේ පැස නිරන්තරයෙන්ම පැස පිරිලා.

වර්තමානයේ අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයකම ඔබ එකවර රඟපානවා?

‘බල්ලොත් එක්ක බෑ’, ‘නරි බුරති’, ‘චරිතෙ හොරු අරන්’, ‘කෝ කුක්කෝ’, ‘දෙයියොත් දන් නෑ’, ‘මල් වඩම් අනවශ්‍යයි’ වැනි ලංකාවේ මේ වෙන කොට වේදිකා නාට්‍ය රසිකයෝ බොහොම ආදරයෙන් වැලඳ ගත්ත නාට්‍ය හයකම මම රඟපානවා. එකිනෙකට වෙනස් චරිත. ඒ එක්කම මමයි ගිහාන් ප්‍රනාන්දුයි කරනවා ‘වත්තල ගිහා සහ මහරගම කුමා’ කියලා ීයදඅ එකක්. ඒක දැනට භැඅ ශදරන නගරේ කළා. ඉතාලියේ නගර හතක කළා. විදෙස් රටවල ශ්‍රී ලාංකිකයෝ ඒ ප්‍රසංගය හරියට අගය කරනවා. හරිම සාර්ථකව අපි ඒ ප්‍රසංගය එහෙ පැවැත්තුවා.

තවම ලංකාවේ කළේ නැහැනේ?

නැහැ. අපි දැන් කොහොමද මෙහෙ ඒ ප්‍රසංගය කරන්නේ, කොයි විදිහට ද කරන්නේ කියන එක සාකච්ඡා කරගෙන යනවා.

වේදිකාව, රූපවාහිනිය, සිනමාව කියන මාධ්‍යයන් ත්‍රිත්වය අතරින් ඔබ වඩාත් කැමැති?

බොරු කියන්න ඕනෑ නෑ, සිනමාවට. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි. අර මහ තිරයෙන් අපේ රංගනය දැක බලා ගන්න තියෙන කැමැත්ත. වේදිකාවේ මගේ රංගනය මට කවදාවත් බලන්න බෑනේ. ඔබ දැක්කා ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයේ මගේ රංගනය. ඉතින් එතනින් එහාට යන රංග රීතියක්, හොඳ සිනමාවක් බිහිවේ නම් ඒක කොච්චර වටිනවාද කියලා මට හිතෙනවා.

අපි දන්න කුමාර තිරිමාදුර හොඳ ගායකයෙක්. ඒ ගැන කතා කළොත්?

සමහර නාට්‍යකරුවෝ මට කියනවා උඹ දැන් සිංදු කියන්න පටන් අරන් ප්‍රසංගවලට ගියොත් අපිට උඹ නැති වෙලාම යනවා කියලා. ඇත්තම කියන්නේ මම සිංදු කියන්න ආපු කෙනෙක්. මගේ පල්ලෙහා පන්තියේ හිටියේ අසංග ප්‍රියමන්ත. අපි දෙන්නම විෂයයක් හැටියට මේක කරගෙන ගියා. ඒත් වැඩිදුර රඟපෑම පැත්තට යොමු වුණ නිසා අර පැත්ත මඟ හැරුණා. ‘උඩැක්කි කෝලම්, ‘දඟර වානේ’, ‘රන් මාල මුදු වැස්සිලා’, ‘ගම්බාර දෙවියන්ගේ අඩවියේ’ වගේ ගීත හත අටක් දැන් මගේ තියෙනවා. නමුත් මේ ගීත මාධ්‍ය මඟික් ප්‍රචාරය වෙන්නේ නැහැ. හැබැයි යූ ටියුබ් මාර්ගයෙන් මුළු ලෝකෙම මේ ගීත දන්නවා. රස විඳිනවා.

\
Ñ;%mghl jqK;a rcfjkak uu
leu;s kE - ik;a .=K;s,
l

fï Èkj, ;sr.; jk l,amdka;fha isyskhla‌ Ñ;%mgfha rÕmEug f.dia‌ Tng isÿjQ weneoaÈhla‌ ksid Tn ffjoH m%;sldr .kakd nj oek.kak ,enqKd@

Tõ" tal we;a;la‌ kuq;a fï wdndOhg uQ,sl fya;=j kï oekg jir 20 lg ú;r m%:u rcjevldrfhda Ñ;%mgfha igka o¾Ykhl§ isÿjQ iq¿ wk;=rla‌' l,g fõ,djg ksis m%;sldr fkd.ekSu ksid úáka úg ta wdndOh uf.a tÈfkod jev lghq;=j,g ndOd lrkjd' oekg isÿù ;sfnkafk;a ta jf.a fohla‌' kuq;a fï mdr ;;a;ajh álla‌ oreKqhs'
újdy jqKdg wms ;du;a fmïj;=ka

Ôú;h fj,djlg yß mqÿuhla lsh,d jf.au mqÿuhlau fkdfõ lsh,;a ysf;kak mq¿jks' ta fldhs yeá fyda fõjd Ôú;fha wyïnhlska isÿjk foa;a ;sfhkjd' ‘‘ÿ,Sld - iqÔjf.’’ yuqj;a ta jf.ao@ ke;skï m;df.k wd úÈhg fjÉp fohlao@ ta;a ke;akï l,dka;rhla ;siafia mej; tk fma‍%uhlao@ f,dalhg fmfkkak f,dl=jg W;aijhla .;af; ke;s
jqK;a' fï fokakd w;r újdyh miq.shod ,shd mÈxÑ flreKd' ÿ,Sld újdy jkafk ld tlalo lshk j.j;a" iqÔj újdy fjkak ld tlalo lshk j.j;a fï ,shdmÈxÑh isÿjk f;la" udOHhg m‍%ldY flrefKa keye' fldfydu jqK;a oeka ÿ,Sld udrmk iy iqÔj m‍%shd,a hoafoysf.a w;r újdyh ,shdmÈxÑ ù yudrhs' ta jqK;a wehs fï fokakd W;aijhla fkd.;af;@ fï ish,a, .ek iqÔj m‍%shd,a hoafoysf.a fyj;a ÿ,Sldf. wdorŒh ieñhd i|e,a,g lSfõ fï úÈhghs'
uf.a weiafol ú;rla fkfjhs"
uf.a WmkaÈfk;a thdg wu;l
jqkd - iqcdkS
(Video)


wms wdorh lrk wh wms .ek Wkkaÿfjka bkakjd n,kak yefudau wdihsfka' ta úÈhg bkak wh fjkia jqfkd;a @ wfma Ôúf;a jeo.;au ojia .ek thd,g wu;l jqfkd;a  @ ta jf.a fj,djg ys;g fmdä ÿlla oefkkjd ;uhs' 

Th úÈhg ;ukaf.a ìß|f.a ,iaik weia fol oel,;a y÷k.kak neßjqkq  ckm%sh k¿fjla 
bkakjd lsh,d lSfjd;a úYajdi lrkak mq¨‍jkao @ yenehs tfyu flfkla bkakjd'
ta fjk ljqre;a fkfjhs"  ìu,a chfldä' ta miq.sh ojil ysre àù ;=,ska úldYh jqkq Copy Chat jevigyfkaÈ ;uhs fuu isÿùug Tyqg uqyqK fokak jqfka' jevigykska miafia ìu,ag f.or .syska iqcdksf.ka úiqula jqfka keoao okafka kE' n,kakflda we;a;gu tod fudlo jqfka lsh,d'


l%sï fnda;,a 10"000la ksid ckm%sh ks<s fYaIdøs m%shidoa .ek wuq;=u ielhla

l,d f,dfõ l,ska l,g wuq;= wuq;= lgl;d me;sfrkjd' ;du Tng fï l;djkï  wdrxÑfj,d ke;sj we;s' yenehs wfma lKg kï jegqkd' idudkHfhka ks<shla jqkdu ,iaikg bkak ´ks''' 

iu meyem;aj ;shd.kak ta wh fnfyúka wjOdkh fhduq l<;a fï lshkak hk wdrxÑh kï álla fjkia tlla'
kj mrmqf¾ ckm%sh ks<s fYaIdøs m%shidoa iu meyem;a lr.kak WmldÍ jk bia;rï j¾.fha Cream fnda;,a 10"000la tljr 
wrf.k¨‍' úYajdi lghq;= wdrxÑ ud¾. mjik wdldrhg oekgu;a fYaIdøs fï f;d.hu iqrlaIs;j .nvd lr, ;shdf.k bkakj¨‍'
uf.a ÿj forK rEmjdysksfha§ isri .ek lS ksid uf.a;a ìß|f.a;a iduh Èk ;=klg wekysáhd - rð; ysrdka ^msx‍fmdx&


rx.k Ys,amS rð; ysrdka pdñlr jvd m%isoaêhg m;aj we;af;a ‘msx‍fmdx’ kñks' ydiH rx.kh ;=<ska fma%laIl wdl¾IKh ÈkQ rð; miq.sh ojil forK kd,sldfõ iÔù jevigykl§ wiSre wjia:djlg uqyqK ÿka wdldrh fndfyda fofkl=f.a l;dnyg ,la úh' th wka;¾cd, jfí wvúj,o m< úh' fuu isÿùu .ek jeäÿr úia;r rð; f.kau 
úuiñka wm rð; ysrdka pdñlr fyj;a ‘msx‍fmdx’ l;dnylg fuf,i tla lr.;af;uq'

rð;" fï Èkj, fndfyda fofkl=f.a l;dnyg ,laj we;s forK kd,sldfõ iÔù jevigykl§ Tn uqyqK ÿka isoaêh .ek l;d lrkakhs wm Tnj fï l;dnyg tl;= lr.;af;a ''''''
Y%S uyd fndaêh wi,g j,a w,sfhla lvd j§ (video)
wkqrdOmqr mQcd k.rhg Bfha ^26 jeksod& fmrjrefõ lvd jeÿKq j,a w,sfhl= Y%S uyd fndaêh wdikakfha § mqoa.,hka fofokl=g myr§ urdoud l,yldÍ f,i yeisÍu ksid jkaokdlrejka we;=¿ uq¿ wkqrdOmqrfhau ck;dj NS;shg m;ajQy'wkqrdOmqr k.rh iy ta wjg .ïudk ìh joaoñka meh 5 la‌ ;sia‌fia l,yldÍ f,i yeisfrñka isá j,a w,shd jkÔù ks,OdÍka iy fmd,sish taldnoaOj l< fufyhqulska miq Bfha fmrjre 11'00 g muK w,a,d .ekSug yels úh'

fuu w,shdf.a m%ydrfhka ureuqjg m;ajQfha wkqrdOmqr we,a,lÜ‌gqj ud¾.h wi, .ïudkfha mÈxÑ yeg foyeúßÈ n,slshk f.or iïnrkd iy yeg yeúßÈ wïfmaiq .=Kodi hk wh nj fmd,sish mjihs'

l,ska iïnkaOhla ;snqKd ta;a oeka keye
isri iqm¾ iagd¾ -.hdka wfrdaI

 Tfí ku @

.hdka wfrdaI ú;dkf.a'

 jhi@

wjqreÿ 26 hs'

.u fldfyo@

uyr.u

fldfyduo <ud ld,h f.jqfKa@

uyr.u .fï ug iqkaor <ud ld,hla ;snqKd' uf.a <ud ld,h jeäfhka u f.jqfKa mdi," oyï mdi," iKi ixúOdkh tlal' uf.a fndfyd yelshdjka ÈhqKq jqfKa .u wdY%s;j'

iaj¾Kd u,a,jwdrÉÑ

jir 18lg miqjhs iskud ks¾udKhlska Tn fma%laIlhka w;rg tkafka' t;rï ld,hla Tn iskudfjka ÿriaj isáfha wehs@

Ñ;%mg ;sr msgm;a iEfyk m%udKhla f.ù .sh ld,h ;=< ug ,enqKd' ta;a r.mdkjd lshk foh ;Dma;su;aj l< yels fohla úh hq;=hs' f,dalfha bkak ´ku olaI k¿fjl=g fyda ks<shlg fyd| ;sr msgm;la ,enqfKd;a ;uhs rÛmdkak ´k lshk jqjukdj we;sfjkafka' ug fuÉpr ld,hlg fyd| ;sr msgm;la ,enqfK keye' ta jqK;a uu miq.sh ojiaj, wfYdal y|.uf.a ‘wei w.’ Ñ;%mgfha m%Odk pß;hg odhl jqKd'”
wka;¾cd,h le<Uq
l=vd orejdg myr fok ùäfhdafõ iq, uq, fukak



W.kavdfõ l=vd <ufhl= n,d.kak wdhd flfkl= úiska foyeúßÈ l=vd oeßhlg lDr jO fok whqre oelafjk ùäfhdajla wka;¾cd,hg ksl=;a ùu;a iu. tu ldka;dj fmd,sia w;awvx.=jg m;aù ;sfí' fcd,s gqïys¾ù kï 22 yeúßÈ fï ldka;dj fmd,sishg fldgqù we;af;a ,wkS,d, kï tu l=vd orejdf.a mshd úiska fmd,sishg lrk ,o meñKs,a,lska wk;=rej fõ'

f.or iúfldg we;s iS'iS'à'ù leurd ksÍlaIKh lsÍfï§ ;u is`.s;s ÈhKsh ìug úisfldg mhska md.k ÿgq oeßúhf.a mshd fldamh ord.; fkdyelsj wod< ldka;djg myr§ ;sfí' miqj tu ùäfhdaj wka;¾cd,fha ckm%sh ùfuka wk;=rej wehg tfrysj fmd,sisfha meñKs,a,la f.dkqfldg ;sfí'

CNN fiajfha ‘Talk Asia’jevigyklska l=ud¾ ix.laldr (video)

fï udifha ‘Talk Asia’ jevigyfka§ CNN ys wekd fldfrka iu. ixjdohg tlajkafka Y%S ,xldfõ iqmsß l%slÜ l%Svl l=ud¾ ix.laldrhs' Tyqf.a fm!oa.,sl Ôú;h .ek lreKq fukau l%slÜ Èúh" f,dal l=i,dk n,d‍fmdfrd;a;= iy l%slÜ msáfhka iuq.ekSfï ie,iqï wdÈh ms<sn|j Tjqyq ixjdofha fhfo;s'

oYl ;=kl ld,hla ;siafia furg ck;dj mSvdjg m;al< hqoaOh .ek o woyia m<lrk ix.laldr tu hqoaOh fjkqfjka fndfyda fokl=g ish Ôú; mß;Hd. lsÍug isÿùu .ek l;d lrhs' tfukau ;u oñ< cd;sl ñ;=rkaf.a Ôú; fírd.ekSug ish ujqmshka .;a ks¾NS; mshjro Tyq isysm;a lrhs' hqoaOfha wñysß ye.=qï hgm;a lsÍu i|yd l%slÜ l%Svdjo jeo.;a ld¾hNdrhla bgqlr we;s nj Tyqf.a woyi fõ'
Tiag%,shdkq l%slÜ l%Svl *s,a yshqia g urdka;sl wk;=rla - ;;a;ajh nrm;<hs ^VIDEO&
Tiag%,shdkq l%slÜ l%Svl *s,a yshqia  foaYSh l%slÜ ;r.hl§ wk;=rlg ,la ú  isâksys frday,l oeä i;aldr tallfha m%;sldr ,nñka isàk njg jd¾;d fõ' tráka ,efnk jd¾;dj, oelafjkafka Tyqf.a ;;a;ajh nrm;< nj h' Tiag%,shd wka;¾ iudc m%uqL fm< l%slÜ ;r.dj,sfha ksõ ijq;a fõ,aia iy ijq;a Tiag%,shd lKavdhï w;r ;r.h isâks l%Svdx.Kfha§ Bfha ÈkfhaÈ meje;a úh'

tys m<uqfjka mkaÿjg myrÿka ijq;a Tiag%,shd lKavdhfï wdrïNl ms;slre *s,a yshqia  ,l=Kq  63 la /ia lrf.k isáh§  l%Svd msáfhka bj;aùug isÿ jqfKa"  ksõ ijq;a fõ,aia fõ. mkaÿ hjk l%Svl 
u¾úka is,ajdg ;¾ckh lrk ùäfhdaj fukak

ish mq;= jQ ud,l is,ajdf.a kvqjg meñK wk;=rej wud;H u¾úka is,ajd uy;d wêlrKfhka msg;g meñK udOHg woyia m< lrñka isák w;r;=r§ tu ia:dkhg lvd jeÿKq mqoa.,fhl= fya;=fjka fkdikaiqka ;;a;ajhla yg .eksK'

ud,l is,ajd we;=¿ 6 fofkl= ,nk 28 jeks od olajd ;jÿrg;a rlaIs; nkaOkd.dr.; lsÍug fld<U w;sf¾l ufyaia;%d;a tï' iydíÈka uy;d ksfhda. lf<a h'
nïn,msáh iudc Yd,djl§ n%s;dkH cd;sl hqj,lg myr§fï isoaêhlg wod<j ud,l is,ajdg kvqj mjrd we;'

<ysre ;sßudkakf.a PdhdrEm tl;=jla my;ska n,kak'''


mshdf.a wkshï ìß|f.a ÈhKsh
.eìkshla‌ l< ;reKhdg wem''''


ish mshdf.a wkshï ìß| jQ l=vïudf.a 15 yeúßÈ ÈhKsh ìß| jYfhka ;ndf.k wehj .eìks ujla‌ njg m;al< 16 yeúßÈ wfhl=g remsh,a 50"000 l YÍr wemu; uqod yßk f,i u;=.u m%Odk ufyia‌;%d;a o¾Ysld ud,sud úfþnKa‌vdr uy;añh ksfhda. l<dh'

.eìKshla‌ njg m;aù we;s oeßhf.a mshd ish uj w;yerf.dia‌ we;ehso miqj wehf.a uj iellref.a mshd iu. §. lEug mgkaf.k we;s w;r Tyqf.a uj .sks ;ndf.k ish Èú ydks lrf.k we;ehso mÍla‌IKj,§ wkdjrKh jQ nj l¿;r fldÜ‌Gdi <ud yd ldka;d ld¾hdxYfha ia‌:dkdêm;s fmd,sia‌ mÍla‌Isld u,ald ;=Idß uy;añh wêlrKhg bÈßm;a l< jd¾;d fõ oela‌fõ'
fmïj;sh wmfhdackh lr th ùäfhda l< fmïj;d'''

15 yeúßÈ mdi,a fmïj;sh ñ;=rl=f.a ksjig ‍leojd f.k f.dia ÿIKhg ,lalr th úäfhda .; fldg wod, iSã mg ñ;=rka u.ska fnodyeßh ielldr fmïj;d yd Tyqf.a ñ;=rka ;sfokl= ud;r fldÜGdi <ud yd ldka;d ld¾hdxYh úiska w;awvx.=jg f.k we;'

fï iellrejka j,iauq,a, m%foaYfha jhi wjqreÿ 18 iy 19 jhfia miqjkakka fj;s' oeßh yïnkaf;dg Èia;%slalfha cd;sl mdi,l bf.kqu ,nk wjia:dfõ m%Odk iellre tu oeßh iu. fma%u ino;djhla ‍f.dvk.df.k we;' miq.sh ckjdß udifha Èkl iellref.a ñ;=rl=f.a ksjilg f.k f.dia fufia wehj ÿIKhg ,la fldg tu wjia:d úäfhda .; lr we;'

ne|mq uq,a ojiaj, Th lshk m%Yakh ug;a ;snqKd''

ìß| úYaj .ek lshhsoelmq uq,au ojfiÈ kï thd .ek úfYaI ye`.Sula oekqfKa keye

úYaj fldäldr  risldwdorh Èkd.;a fhdjqka k¿fjl= nj mqk mqkd lsj hq;a;la fkdfõ' fï jir wdrïNfha mgka l,d lafIa;%fha fhdjqka k¿" ks<shka /ilg ux., iSkq yevjqKd' ta k¿jka w;f¾ úYajf.a ku o lshefjkjd'

fhdjqka k¿jkag rislhkag;a jvd wdl¾IKh jeä risldúhkaf.ka nj Tn o fyd|dldrju okakd lreKla' wo wms úYaj .ek Tyqf.a wdorKsh ìßh jk trkaÈ fldäldr lshQ lreKq /ila .ek fukau" fhdjqka k¿jl= jk ish ieñhd iu`. weh wÆ;a
ðú;hg uqyqK fok whqre .ek;a fuys§ igykg tlalrd''' we;af;kau úYajf.a wÆ;au Ôú;h .ek oek.kakg u`. n,d isák risl risldúhkag kï fuh lshjkaku ják fid÷re igykla jkq we;s' 

ug úYaj uqK.efykafka  2011 jif¾ w. Nd.fha §''''' ta jk úg uu mÈxÑ ù ysáfha ´iafg%,shdfõ'''
uu ksjdvqjlg ,xldjg wdmq fj,dfõ ;uhs úYaj yuqjqfKa' wfma mjqf,a ys;jf;la ;uhs ckm%sh k¿ ir;a pkao%isß' Tyqj yuqfjkakg wjYH;djh ;sínd' ta;a ta jk úg;a Tyq ;rula ld¾h nyq, ù ysáfha' tksid kqf.af.dv fg,skdgHhla rE.; lrk ;eklg wms .shd'
fï la‍fIa;%h Èyd ñksiaiq n,kafka wuq;= úÈhg - mshqñ (PHOTOS)

fï Èkj, ld w;r;a l;dnyg ,lajk ke.S tk ks<shla ;uhs mshqñ yxiud,s lshkafka' wÆ;a uqyqKqjrla rx.k la‍fIa;%hg meñKs weh miq.sh ojil mqj;am;la iu. l, idlÉPdjl§ m%ldY lr ;snqfKa rÛmEu f.dvdla wudre ld¾hla lsh,hs' fudlo mshqñ r. mdkak l,ska ksrEmsldjla' f.dvfofkla mshqñj y÷kd.;af;a ksrEmK la‍fIa;%fhka'

r. mEu ksid ;uka jeäfhkau wdid lrk ksrEmK la‍fIa;%fhka bj;afjhso lshk m%Yak mshqñf.ka weyqju wehkï lshkafka ta úÈfha 
;SrKhla .kafka keye lsh,d' fldfydu jqk;a wyïfnka jf.a rx.k la‍fIa;%hg wdj mshqñ fï fjkfldg újdylhs' wehg wjqreÿ 4l mqf;l=;a bkakjd'


fï lafIa;%hg tkfldg f.dvdla whg m%Yak fjkafka ;ukaf.a ieñhdf.ka' mshqñg;a ta m%Yafka weú;a ;sfhkjd'
;d;a;s .ekjf.au wïñ .ek;a wdvïnrhs

ix.S; lKavdhula jir 25la ;siafia mj;ajdf.k hdu f,fyis myiq fohla fkfjhs' yenehs fïßhkaia ix.S; lKavdhug kï ta wmQre .uk tkak mq¿jka jqKd' ta fjk lsis fohla ksid fkfjhs' k,Ska fmf¾rdf. fufyhùu ksiduhs'


ðmamSia,dg miqj fu;rï È.= .ukla wd tlu

ix.S; lKavdhu njg fïßhkaia,d m;a jqfKa k,Skaf. kdhl;ajh ksiduhs' ta yer;a l,ska l,g Tjqka m‍%didx.sl fõÈldjg y÷kajd ÿka úkaokSh fjkialï ksihs' fï úÈhg ix.S;fhys rih ,nd foñka wfkla fndfyda fokd úkaokhg m;a l<;a fïßhkaia kshuqjd jQ k,Ska fmf¾rdf.a mqoa.,sl Ôú;h .ek kï miq.sh ld,fha fndfyda fokd fndfyda foa l;d l<d' k,Ska mjq, yer .syska' k,Ska fjk lidohla lr .kakhs hkafk' Th úÈhg fndfyda fokd l;d jqKd'
nKavdrfj, isiqka fofofkl=f.a onrhla
(Video)


nKavdrfj, k.rfha§ isiqka fofofkl= w;r we;sjQ onrhlska tla isiqfjl= ;=jd, ,nd ;sfnkjd' nKavdrfj, ckm%sh mdi,a foll isiqka fofofkla Èk lsysmhlg fmr fuf,i onr lrf.k ;sfnkjd'

Tjqka fuu onrhg meg,S we;af;a nKavdrfj, ÿïßh ia:dkh wdikakfhaÈhs' wm jd¾;dlre mejiqfõ tys§ tla isiqfjla ;u idlal=fjka weo .kakd ;shqKq wdhqOhlska wfkla isiqjdg myr § we;s njhs'

tys§ ;=jd, ,enQ isiqjd frday,a .; lr we;s w;r" myr§ug iïnkaO wfkla isiqjd fmd,sia w;awvx.=jg f.k ;sfnkjd' onrhg fya;=j fuf;la wkdjrKh ù keye'

wi, isá wfhl= cx.u ÿrl:khlska th fuf,i má.; lr ;snqKd' tu ùäfhdaj my;ska'''
w;=reoka rdc.sßfha úÿy,am;sjrhdf.a 
kej; meñKSu;a wNsryila



miq.shod ckm;sjrhd ish úÿyf,a W;aijhlg tkakg iQodkïj isáh§ w;=reokajqK rdc.sßh fyajdú;drK uy úÿyf,a úÿy,am;s Ñ;%md, kd.isxy úÿy,am;sjrhd .ek i;shla ;siafia lsisÿ f;dr;=rla ke;sj ;sìh§ Bfha rd;%sfha 9 g muK Tyq jdih l< Tyqf.a jeäu,a fidhqref.a ksjig meñKs kuq;a tu meñKSu isÿjQ wdldrh ;ju wNsryila nj lshefjkjd'
W;aijh mej;s ojfia kd.isxy úÿy,am;sjrhd Tyqf.a h;=re meÈfhka iyldr úÿy,am;sjrhdf.a ksjig f.dia bka ál fõ,djlg miq w;=reoka njg wjika jd¾;d igykaù ;snqK w;r Tyq w;=reoka jkúg we| isá we÷ï fjkqjg yuqjk úg w¨;a we÷ï we| isáu;a tajd ,enqK wdldrh meyeÈ,s lsÍug 

wg yeúßÈ oeßh ksfjig
f.keú;a ¥IKh lr,d 

mdi,g hñka isá 8 yeúßÈ nd,jhialdr oeßhla rjgdf.k ksfjig /f.k f.dia wehj nrm;< wmfhdackhlg ,lal< nj lshk 60 yeúßÈ ielldr foore mshl= foieïn¾ 3 Èk olajd rla‍Is; nkaOkd.dr .; lrk f,i kqf.af.dv m%Odk ufyia;%d;a iyka udmd nKavdr uy;d ksfhda. lf<ah'

vhf,d.a ksid ,xldfõu cx.u ÿrl:k wk;=f¾

 tái,dÜ ,xld ys jHdmdßl lghq;= uq¿ukskau w;am;a lr .ekSug vhf,d.a wdishdgd iud.u Y%S ,xld úÿ,s ixfoaY kshduk fldñIka iNdfjka wkque;sh b,a,Sug lghq;= iqodkï lrñka isák nj jd¾;d fõ'

vhf,d.a ys m%Odk úOdhl ydkaia úf–iqßh uy;d tlai;a wrdì tó¾ rdcH fha ixpdrhl ksr;fjñka wod, .kqfokqjg miq.shod uq,mqrd ;sìks'

 fufia vhf,d.a wdh;k tu iud.u o ñ,§ .;fyd;a ,xldfõ cx.u ÿrl:k flaI;%h oeä wjodkulg ,laúh yels nj wd¾:sl úfYaI{ u;h fõ' ta cx.u ÿrl:k flaI;% fha taldêldßh vhf,d.a i;=jk neúks' fï jk úg fvd,¾ ñ,shk 200 l muK uqo,lg tái,dÜ ,xld iud.u úl=Kd oeóug wod, vqndhs ysñldr md¾Yj ,xiq bÈßm;a lr we;s njo mejfia'
iqmsß uf.a nia l; l=¨‍kg ke. úfrdaOfha

ud;r - fld

fuf,i úfrdaO;djg tlaj ;snqfKa ud;r uyr.u iqfndamfNda.S nia r:hl ßheÿrejßhl jk ud;r" lmq.u mÈxÑ ,laIs iÑ;a;d fyajd l,amf.a ^33& kue;s foore ujls' weh fï jk úg furg u.S nia r:hla Odjkh lrk tlu ldka;dj fõ' weh fuu úfrdaO;djg tlaù we;af;a wä 40la muK Wie;s ud;r nia kej;=ï‍fmd< wi, we;s l=¨‍kla u;gh'

újdyh .ek yÈishla wms fokakgu keye - wkqÊ iy ÈklaIs

wkqÊ iy ÈklaIs wm y÷kd.;af;a ckm%sh;ajh jvjd .;a l,d Ys,amSka fofofkla yeáhghs' la‍fIa;%fha ys;j;=ka f,i fmkS bkak fï fofokd w;f¾ wÆ;a fmula f.dvke.S we;s njla wmg oek.kak ,enqKd' ÈklaIs m%shidoa iy wkqÊ rKisxy fofokdf.kau  wms tys we;a; ke;a; úuiqfõ fufyuhs'

‘fï jf.a wdorhla’ Ñ;%mgh ksid wkqÊ)ÈklaIs w;r;a ta jf.a wdorhla ;sfhkjd lshk l;dj we;a;la o@

ta l;dfõ lsisu we;a;la kE' uu okafk;a kE ug weys,;a kE tfyu iïnkaOhla ;sfhkjd lsh,d' iïnkaOhla ke;=j ta l;dj we;a;la fjkak nE'

oekau ug fma%u fhdackd f.keú;a m,la keye - fikd,s

fikd,s f*dkafiald lshkafka f*dkafiald mrïmrdfõ fojeks mrmqrg wh;a rx.k Ys,amskshla' m%ùK rx.k Ys,amsksh ud,skS f*dkafiald ksid weh m%isoaO iudch y÷kd .kafka keye'

weh ckm%sh jQfha isßmerl=ï Ñ;%mghg rkat;kd jqKq ksihs' miq.shod ksudj ÿgq ysre f.da,avka *s,aï iïudk Wf<‍f,a § ckm%shu ks
fikd,s kej;;a úfoia.; jqfKa wdfha fkdtkakuo@

uu fï Èkj, bkafka úfoia.;j' flaïn%sÊj, jeäÿr wOHdmk lghq;=j, ksr; fjkjd' biair jf.a kffuhs' oeka rx.k lghq;=j,g iïnkaO fjkak ;sfhk leue;a; ksidu ks;r ks;r ,xldjg tkjd' fufya mÈxÑ fjkak woyila keye' B<Û ksjdvq jdrh wd .uka uu ,xldjg tkjd' fndfyda ÿrg ;j udi lSmhlska h
Y%S ,xldfõ Ôj;a jk yqÛ fofkla úfoia.; fj,d Ôj;a fjkak leue;shs' fikd,s úfoia.; jqfK;a úfoaYSh rgl Ôj;a fjkak ;sfhk jqjukdjgo@

ug yßhgu yßhk pß;h taluhs
wdor oEila ys ksrxc,d 
-;s,sKs iu. l;dnyla

kj mrmqf¾ rx.k Ys,amsKshl jQ ;s,sKs fmf¾rdg b;d È.= l,lg miq fg,s is;=jul m%Odk pß;hlg wdrdOkd ,eìK' ta ks,aj,d wdh;kfhks' ;udg ysñ jQ uyÛq wjia:dj .ek Woï wkñka ld,h .; lrk úg ;s,sKsg ysÈisfhau ÿrl:k weu;=ula ,enqfKa tu pß;h fjk;a whl=g ndr ÿkakdh hkak okajñks'

tfy;a tu fg,s is;=jfï l=uk fyda pß;hlg ;s,sKsj .kakd nj Tjqka oekajQy' weh ta ld, iSudj f.jd oeïfï buy;a jQ ixfõ.hlsks' flfia fj;;a ;s,sKsg fojk jr we/hqï ,enQ pß;h ksid weh wo jk úg fndfyda fihska ckm%shj isáhs'

* ;s,sKs yeu foau fjkafka fyd|ghs lsh,d l;djla ;sfhkjd fkao@

tal kï we;a;' uu ks,aj,d wdh;khg hkafka Thd,f. wdh;kfha PdhdrEm Ys,amshl= jk Ydka rEmiairf.a uÛ fmkaùu u;' tys§ ,,s;a jika; iy i÷ka rdclreKd hk uy;ajreka hgf;a ial%Ska fgiaÜ tllg fmkS isáhd' udj kdgHhlg f;dard .;a;d'
                                                  wuq;= úÈhg - mshqñ

fï Èkj, ld w;r;a l;dnyg ,lajk ke.S tk ks<shla ;uhs mshqñ yxiud,s lshkafka' w¨‍;a uqyqKqjrla rx.k la‍fIa;%hg meñ‚ weh miq.sh ojil mqj;am;la iuÕ l, idlÉPdjl§ m%ldY lr ;snqfKa rÕmEu f.dvdla wudre ld¾hla lsh,hs' fudlo mshqñ rÕmdkak l,ska ksrEmsldjla' f.dvfofkla mshqñj y÷kd.;af;a ksrEmK la‍fIa;%fhka'


rÕmEu ksid ;uka jeäfhkau wdid lrk ksrEmK la‍fIa;%fhka bj;afjhso lshk m%Yak mshqñf.ka weyqju wehkï lshkafka ta úÈfha ;SrKhla .kafka keye lsh,d' fldfydu jqk;a wyïfnka jf.a rx.k la‍fIa;%hg wdj mshqñ fï fjkfldg újdylhs' wehg wjqreÿ 4l mqf;l=;a bkakjd'
wjqreÿ wglg miafia Èjq,a.fkag .S; tl;=jla t

fndfydu ldf,lg miafia Tfí wÆ;a .S;hla wykak ,enqKd'''@

Tõ''' Th lshkafka rÔõ jika; fj,a.u mo rpkd l< ~ueá f.or wfma lsß wïud~ .S;hfka' ta .S;hg fndfyda fofklaf.a m%sh;djla ;sfhkjd' wjqreÿ wglg miafia .S; tl;=jl=;a t ld,hla' fï ;rï È.= ksye¾ähdjlg fya;=j wdKavqldrjrfhla úÈhg ld¾hnyq, ùuo@
kE ld¾hnyq, ùu fkfjhs m%Yakh jqfKa' fyd| .S; tl;=jla t

.S; lShla ú;r fï jk úg ks¾udKh lr,d ;sfhkjdo@


úis folla ú;r ks¾udKh lr,d ;sfhkjd' ta .S; rpkd lrkak rUqlalk isoaOd¾: ysñ" m,af,a.u fyaur;k ysñ" uyskao pkao%fialr" uyskao Èidkdhl" huqKd ud,kS" r;ak Y%S "

uf. uy;a;hd ;uhs we`. yod.kak Woõ lrkafk - Wodß

Wodß r`.mdkak wdfj b,lalhla ;shdf.k fkfuh"s ckm‍%sh;ajhg ;sfhk wdidj ksid fkao @
uu r`.mdkak wdfõ ckm‍%sh;ajhg ;sfhk wdidfjka lsh,d lshkjkï" tal iïmQ¾K jerÈ woyila' yenehs uu r`.mdkak wdfõ uf.a leue;a;lska kï fkfuhs' tal ;uhs we;a;' uf.a ;d;a;df.a ;sfhk wdidjghs uu r`.mdkak wdfõ' ;d;a;ghs ´fk jqfKa udj ks<shla lrkak'

;d;a;f. ta Wkkaÿj fudk;rïo lshkjkï mqxÑ ldf,a uf.a fmlksh Wvg weú,a, ;sì,d ;d;a;d
talg ldishla ;sh,d n¢kj¨' fmlksh Wvg ;snqfKd;a f,dl= jqKyu udj ks<shla lrkak neßfjhs lsh,d' ta ksid ug lshkak ;sfhkafka uu ks<shla jqfKa ;d;a;df.a ySkhla ienE lrkakhs lsh,hs” ks<slu ksid Wodßg ysñjqK foaj,a jf.au wyssñjqK fudkjyß foaj¨;a ;sfhkjo @


kE wysñjqK lsisu fohla kE'' uf.a Ôú;hg yeu fohlau byg;a Wäka ,eì,d ;sfhkafka fï ks<slu ksihs''”

 ks<shla .eyekshla yd ujla
f,i uu jdikdjka;hs
- iaj¾Kd u,a,jwdrÉÑ                        

jir 18lg miqjhs iskud ks¾udKhlska Tn fma%laIlhka w;rg tkafka' t;rï ld,hla Tn iskudfjka ÿriaj isáfha wehs@

—Ñ;%mg ;sr msgm;a iEfyk m%udKhla f.ù .sh ld,h ;=< ug ,enqKd' ta;a rÕmdkjd lshk foh ;Dma;su;aj l< yels fohla úh hq;=hs' f,dalfha bkak ´ku olaI k¿fjl=g fyda ks<shlg fyd| ;sr msgm;la ,enqfKd;a ;uhs rÕmdkak ´k lshk jqjukdj we;sfjkafka' ug fuÉpr ld,hlg fyd| ;sr msgm;la ,enqfK keye' ta jqK;a uu miq.sh ojiaj, wfYdal y|.uf.a ‘wei w.’ Ñ;%mgfha m%Odk pß;hg odhl jqKd'˜

‘;Kayd r;S rÕd’ Ñ;%mgfha pß;h fudkjf.a o@
 wfma b;d,s m%ix.h id¾:lhs

- wixl m%shuka; mSßia

wiQj oYlfha isg wefyk Tyqf.a yçka .efhk .S;dj,shg w¨‍;ska u tla ù we;s ‘we;=,a ysf;a ys; m;=f,u’ .S;h o fï jkúg risl wdorh Èkdf.k we;' fuh ujq.=K .S;hla ùu úfYaIhls' ish .S;f,da,Ska fjkqfjka ksr;=reju yrj;a kj ks¾udK bÈßm;a lrñka .S; lafIa;%fha /£ isák Tyq miq.shod b;d,sfha mej;s .S; m%ix. lsysmhlg iyNd.s fjñka .ehQ .S w;r Tyqf.a fuu .S;h o we;=<;a jQ w;r risl risldjkaf.a buy;a m%idoh fï .S;hg ,eî we;' Tyq" .dhk Ys,amS wixl m%shuka; mSßia h' ‘ri÷k’ iuÕ wixl l< l;dnyls fï'

úYaj ug úYajdihs - úYaj
fldäldr ìßh trkaÈ fldä


úYajf.;a - trkaÈf.;a yuqùu isÿjqfKa fldfyduo@

ug úYaj uqK.efykafka fooyia tfld<y jif¾ w. Nd.fha §' ta jk úg uu mÈxÑ ù ysáfha ´iag%ේ,shdfõ' uu ksjdvqjlg ,xldjg wdmq fj,dfõ ;uhs úYaj yuqjqfKa' wfma mjqf,a ys;jf;la ;uhs ckm%sh k¿ ir;a pkaøisß' Tyqj yuqfjkakg wjYH;djh ;sínd' ta;a ta jk úg;a Tyq ;rula ld¾h nyq, ù ysáfha' tksid kqf.af.dv fg,skdgHhla rE.; lrk ;eklg wms .shd' tod t;ek úYaj;a ysáhd' Bg miafia úYaj ir;a wxl,af.ka uf.a fudnhs,a kïn¾ tl b,a,f.k ug l;d l<d' ta úÈyg ;uhs wfma wdor l;dj we/UqfKa'


,nk jif¾ újdy fjkak n,dfmdfrd;a;=jla ;sfnkjd - WfmalaId iaj¾Kud,S
WfmalaId foaYmd,kh weú;a lrmq fohla keyehs lsh, we;euqka fpdaokd lrkjd@

uu th m%;slafIam lrkjd' ug ú;rla fkfuhs fï f,dafla bkak yeu foaYmd,{fhl=gu Th jf.a fpdaokd ;sfhkjd' th f,dal iajNdjh' foaYmd,{fhla ùu foaj jrula ,enqKd jf.a fohla fkdfjhs' ´kEu fohla l< yels hï iSudjla iy ms<sfj<la ;sfhkjd'ta Tiafia wmsg lrkak mq¿jka ld¾hNdrh iSñ;hs' th yefudagu fmdÿ lreKla' wfkl foaYmd,{fhla lshkafk;a ukqiaifhla' Tyqf.ka fyda wehf. wvqmdvq fjkak mq¿jka' wvqmdvqjla fjÉp .ukau ta wvqmdvqj muKla olsk wdl,amhla wfma iudcfha ;sfhkjd'

Tfí j.lSï f.dkakg uE;l§ ;j w¨‍;a j.lSula tl;= jqKd@

b;du;a i;=gqhs' wdKavq mlaIfha uka;%Sjßhla f,i oeka úêu;a úÈyg jev lrkak wjia:djla ,eì ;sfhkjd' 

fï j.lSu Tng id¾:lj bgq lrkak mq¿jka fõú hehs ys;kjdo@

wksjd¾fhkau mq¿jka'
;;amr 10l ydÿjlska nelaàßhd ñ,shk 80la yqjudre fjkjdÆ ) 

mqoa.,hka fofofkl= uqjg uqj ;nd ;;amr 10l ism .ekSula isÿlroa§" ñ,shk wiQjla nelaàßhd yqjudre jk nj fko¾,ka; úoHd{hka lKavdhula wkdjrKh lrf.k ;sfí'

mqoa., fcdavq 21la mÍlaIKhg ,la lsÍfuka miq tu úoHd{hka mjikafka Èklg jdr 9la ism.ekSfuka fl<j, mj;sk úIîc Tjqka w;r yqjudre ùug by< bvlvla mj;sk njhs'

fYkdhd ¥ ksid Ôú;h w¾:j;a jqKd

wE iskdfiñka wm wi, Wkakdh' iqmqreÿ iskyj wef.a uqfjka .s,syS fkd.sho wehg ;=re¿ ù isáfha <oeßhls'

—fuhd <Õgu fj,d oeka bkak ´kE'˜

wE mejiqfõ <oeßhf.a Wjkg ydÿjla foñks' l,lg fmr ;kslvj isá fï hqj;sh wka ljqre;a fkdfõ' ‘ks,ka;s vhia’ h' rx.k Ys,amskshla f,i Tnf.a yoj;g ióm jQ weh ta ;kslv Ôú;hg iuqfoñka újdy ù f.ù .sh ld,fha t;rï ks¾udKj, ießirkq wms fkdÈàuq' tfy;a ta ksyeçhdj;a iuÕ wE ujla ù isáhs' wehg w¨‍;a w;aoelSï /ila Wreu lr ÿka kejqï Ôú;h flfiaoehs wms uq,skau ks,ka;sf.ka úuiSuq'
‘m<uq Ñ;‍%mg .S;h .hkúg
uf.a jhi wjqreÿ wghs’

l=i mnd Ñ;‍%mgfha mndj;S l=ußh ish msßjr ldka;djka iuÕ Èh fl,shg .sh fudfyd;l fid÷re /qÕ=‍ula fjkqfjka .ehqKq fï .S;h miq.shod meje;s ysre f.da,avka iskud iïudk Wf<f,a fyd|u .dhsldj f;arE .S;h úh'

Wf¾Id rúydß úC%uisxy kï jQ wfma ld,fha wdorŒh .dhsldjf.a ñhqre ,hdkaú; yçka .ehqKq fï .S;h l=imnd Ñ;‍%mgh jgd rislhka fm< .eiaùug iu;aù hehs lsjfyd;a tys wÈhqre uyeÿre iqks,a wdßhr;akhka ud yd wukdm fkdjkq we;' ukaoh;a c, o

b;sydi /,a, oeka fma%laIlhkag wÔ¾Khs

iudkHfhka w¾cqk lu,kd;af.ka fohla weyeõfjd;a le;a;g fmd,a, jf.a W;a;r fokjd' ta Tyqf.a yeá' ta jf.au ldg jqK;a lshkak ;sfhk foa uQKgu lshkak;a w¾cqk melsf,kafka keye' fï fya;=j yskaou Tyq;a iuÕ lafIa;%fha we;ï wh ys;j;alï mj;ajkafka yßu wvqfjka' ldf,ka ldf,g foaYSh iskudfõ w¨‍;a mßÉfþohka igyka lrkak w¾cqk .kakd fjfyi wmuKhs' tajdfha id¾:l wid¾:lNdjh flfia fj;;a Tyq iskudj fjkqfjkau lÜg lk flfkla' lf,lg miafia w¾cqkg wms m%Yak m;%hla fhduq l<d'

fjfyilr ksid fõÈldj wu;l l<d - m%ùK rx.k Ys,amS
ufyakaø fmf¾rd


ldkaia‌ iïudkh .;a fyd|u k¿jd iu. ;r. lsÍu i;=gla‌

wks,a lmQ¾'' iu. rÕmdkak l< wdrdOkdj f.!rjhla‌(

;reK k¿ ks<shka w;ßka meyeÈ,s wkd.;hla‌ we;s ola‌I k¿jl= f,i ufyakaø fmf¾rd flfrys úYajdih ;eìh yels nj''' óg jir oyhlg fmr Èkhl iskud ila‌ú;s .dñŒ fµdkafiald uy;d iskud l,d ix.%yh fjkqfjka l< iïuqL idlÉPdjl§ ud iu. mejeiqfõh'
;kayd r;S r.d • YS‍% ,xldfõ kd.ßl mSä;hkaf.a Ôú;h foig fy,k idkqlïmsl ne,aula

wOHlaIkh ksf,akao% foaYms‍%h
;sr rpkh l=udr ;sßudÿr yd ir;a fld;,dj,
ix.S;h. hd;‍%S flauodi yd wkqmd flauodi
ksf,akao% foaYm‍%shf.a m‍%:u iskud ks¾udkh' ;kayd r;S r.d ' fï Èkj, YS‍% ,xldfõ ;sr.; fjhs' 2009 jif¾ fnÿïjd§ fou, B,dï úuqla;s fldá ixúOdkh ^t,aààB& ñ,sgßuh jifhka mrdch lsÍfuka wjikajQ §¾> isú,a hqoaOfhka wk;=rej Èjhsfkys iskud Yd,d wrla.;a isxy, fn!oaO iafjda;a;ujd§ hqo úkaokSh Ñ;‍%mg f.dkafkka fjkajk foaYms‍%hf.a ks¾udkh' YS‍% ,xldfõ kd.ßl mSä;hkaf.a Ôú;h ms,sìUq lsÍug .;a m‍%h;akhla f,i meiiqug ,laúh hq;= h'


.Ksld cdjdrfï fhÿK 
fg,s ks<sh udÜgq 
(VIDEO)ñka l,lg by; 1990 oYlfha m%lg fg,s yd Ñ;%mg ks<shlj isá iaj¾Kud,S ch,;a uykqjr m%foaYfha .Ksld cdjdrul ksr;j isáh§ yiqù ;sfnkjd'
uykqjr m%foaYfha Okj;a jHdmdßlhskag ldka;djka iemhSfï cdjdrul ksr;jqk iaj¾Kud,S tu ldka;djka wod< jD;a;sfhys yeisrùfï§ mqyqKqùï mjd isÿ lrk nj;a jHdmdßlhska iu. wUqieñhka f,i yeiSÍfï§ wkq.ukh l< hq;=

wx. p,k yd ,sx.sl l%shdldrlïj, fh§fï bßhõ iïnkaO weh úfYaIfhka W.kajd ldka;djka Tjqka fj; fhduq lrk nj;a mejfia'
keiS.sh y¾nÜ rxð;a mSßia wOHlaIjrhdf.a fg,s kdgH j,ska fg,s lafIa;%hg msúis iaj¾Kud,S ta ld,fha tla fg,s kdgHhl rE.;lsÍula isÿ l< j;a;l j;= wêldÍjrhd iu. iïnkaOlula we;s lrf.k újdy jQ w;r l,la lafIa;%fhka wE;aj isáhdh'


w.ue;s OQrh rks,ag fokjd - weu;s ffu;‍%S lshhs (video)

bÈß ckdêm;sjrKfha§ fmdÿ wfmalaIlhd f,i ;uka bÈßm;a jk nj wud;H ffu;‍%Smd, isßfiak m‍%ldY l<d' ta" fld<U kj k.r Yd,dfõ oeka meje;afjk udOH yuqjg tlafjñka'

Tyq iuÛ ysgmq ckdêm;skS pkao%sld nKavdrkdhl l=udrK;=x." wud;H ÿñkao Èidkdhl" rdð; fiakdr;ak" ksfhdacH wud;H tka'fla'ta'ü'tia' .=Kj¾Ok" md¾,sfïka;= uka;‍%Sjreka jk rðõ úf–isxy iy w¾cqK rK;=x. o udOH yuqjg tlaj isákjd'

fmdÿ wfmalaIlhd f,i ;uka f;dard .ekSu ms<snoj m<uqj ;uka ia;+;sjka; jk njhs wud;H ffu;‍%Smd, isßfiak udOH yuqfõ§ lshd isáfha'
uu úOdhl ckdêm;slu Èk 100 lska 
wfydais lrkjd - ffu;%smd, 



;ud fmdÿ wfmalaIlhd f,i ;r.lrk nj;a ;ukag n,h ,enqfKd;a úOdhl ckdêm;slu Èk 100 lska wfydaislrk nj;a ffu;%smd, fiakdkdkdhl wo mej;s m%jD;a;s idlÉPdfõ§ m%ldY l<d'


;udg fi!LH weu;s f,i mej;s w;a±lSï lgql nj;a ÿïjeá ljrj, ms<sld rEm oukakg iïu;jQ foa mjd fjkiajQ nj;a T!IO mk; iïnkaOfhkao l<lsfrk nj;a Tyq m%ldY l<d'
±ka kS;sfha wdêm;Hh jegqK iudchla mj;sk nj;a fmd,sish msßyS we;s nj;a Tyq lshd isáhd' jerÈ lrejkag úreoaOj fmd,sishg jevlrkakg neß ;;ajhla Wodù we;s njo Tyq lshd isáhd'
;ud msysgqjk rcfha w.ue;s f,i rks,a úl%uisxy kï lrk njo Tyq lshd isáhd'

ujf.a wkshï ieñhd oeßhg w;jr lrhs

jhi wjqreÿ 9 la‌ jQ nd,jhia‌ldr oeßh wmpdrhg ,la‌ l< ;u ujf.a wkshï ieñhd w;awvx.=jg .ekSug l|dk fmd,sia‌ ia‌:dkh lghq;= lr ;snq‚'

l|dk fmd,sia‌ n, m%foaYfha W;=re ng.u wejßj;a; m%foaYfha Ôj;a jQ mdi,a hk fuu oeßhf.a mshd jir 9 lg l,ska ;u uj w;yer f.dia‌ we;s w;r óg jir 3 l ld,hl
isg ish uj weiqre l< wkshï ieñhd fuf,i oeßhg ,sx.sl wmpdr isÿlr we;s njg oeßhf.a iShd úiska l|dk fmd,sia‌ ia‌:dkfha <ud yd ldka;d tallhg l< meñ‚,a,la‌ wkqj iellre w;awvx.=jg f.k ;snq‚'
oeßh úiska ;u mqxÑ wïud flkl=g isoaêh fy<sorõ lsÍfuka miq isoaêh iïnkaOj oeßhf.a iShd l|dk fmd,sishg meñ‚,s lr ;snq‚'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements