Advertisement


කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි සැක කරන දරුවන් 29ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

තවත් දරුවන් කිහිප දෙනෙකුම මෙරට පිහිටි විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරු පවසනවා.
මෙරටින් හමුවූ ළාබාලතම කොරෝනා රෝගියා ලෙස දැනට සැලකෙන නාත්තණ්ඩියේ මාස හතරක දරුවායි.

එම දරුවාගේ සීයා ඉන්දීය සංචාරය නිම කර මෙරටට පැමිණි අතර ණ රෝගයට ගොදුරු වී ඉකුත් 28දා කොළඹ, අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements