Showing posts with label kapruka. Show all posts
සැමන් ටින් එකක් 550යි - kapruka.com වැඩි මිළට බඩු විකුණා මාට්ටු - පාරිභෝගික අධිකාරිය වටලලා නඩුත් දායි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
kapruka
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ අද (25) කිරුළපන පිරි එම ආයතනය පරික්ෂාවට ගොස් තිබේ.
ඒ වන විටත් භාණ්ඩ 5000ක් පමණ අලෙවි කිරීමට සකස් තිබුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________


