Advertisement

ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් රට පුරා තවත් ගම් ප්‍රදේශ හුදෙකලා කිරීමේ හෙවත් Lockdown කිරීමට සිදුවනු ඇති බව කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


කොරෝනා ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමු වීම, ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම අනුව ගතයුතු පියවරක් ලෙස මෙසේ ගම්මාන වසා දැමීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

මෙම කටයුත්ත සිදු කිරීමට අදාල පරිපාලන කාර්යයන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements