Featured News

Video Gossip

Advertisement

අම්මව පුදුම කරවන්න සාරංග හරි අපූරු තෑග්ගක් දීලාඅම්මා බොහොම සංවේදී වෙලා


සමාජ මාධ්‍ය ඇතුලේ ක්‍රියාකාරී තරුවක් වුන සාරංග දිසාසේකර පහුගිය දවසක එයාගේ යූ ටියුබ් චැනල් එකට තවත් අපූරු වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. ඒ සාරංගගේ ආදරණිය අම්මා තිලකා රණසිංහගේ උපන්දිනය දවසේ වුන හරි ලස්සන සිදුවීමක්. 

පවුලේ හිතවතුන් පිරිසක් එකතු වෙලා මීට ටික දිනකට කලින් ඇය වෙනුවෙන් පැවතුණ මේ උපන්දින සාදය ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති. 

තමන්ගේ ආදරණිය අම්මව පුදුම කරවන්න සාරංග හරි අපූරු තෑග්ගක් දීලා තිබුනා. ඒ මතකයන් ගොඩකින් පිරුණ අම්මා ගැන ගැයෙන අලුත්ම ගීතයක්. මේක දකින අම්මා බොහොම සංවේදී වෙලා කඳුළු සලන්න පටන්ගන්නේ බලාගෙන ඉන්න හැමෝගෙමත් ඇස්වලට කඳුළු එකතු කරමින්. 

තවත් කතා ඕන නෑ. වීඩියෝ එක බලලා ඉන්නකෝ....

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements