නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නම විකුණලා
Ajith Rohana
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නම භාවිතා කරමින් දමිළ ව්‍යාපාරිකයන් හට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් සොයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා නගමින් ඒවා යටපත් කිරීමට නම් මුදල් ලබාදෙන ලෙස පවසමින් මෙම තර්ජන සිදුකර ඇති බව විමර්ශන වලදී හෙලිව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

