Advertisement

හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පක්‍ෂ කාර්යාලය විකිනීම දමා තිබේ.

උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කරන ලද කෝට්ටේ පිහිටි එම නව පක්ෂ කාර්යාලය ගොඩනැගිල්ල විකිනීමට දමා තිබේ.

මෙරට ප‍්‍රසිද්ද දැන්වීම් අඩවියක කෝටි 20කට මිල නියම කරමින් එම ගොඩනැගිල්ල විකිනීමට ගැණුම්කරුවන් කැදවා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට තම පක්ෂ දේශපාලන කටයුතු මේ වන විට සිදු කරමින් ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේය.

ඔහුගේ පක්‍ෂ කාර්යාලයේ කටයුතු අරඹා ටික දිනකින් එය ඉබි යතුරු දමා වසා දමන ලද්දේ සියළු වැඩ අසාර්ථ වන භූමි දෝෂයක් ඇති බවට ලද ජ්‍යෙතිෂ උපදෙස් මතයි.

එමෙන්ම එහි සේවකයනට වැටුප් පවා නොගෙවූ බවද වාර්තා විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements