ටෙලිකොම් අභ්‍යන්තර පරිගණක ජාලය සයිබර් ප්‍රහාරයකට ගොදුරු වේ - පාරිභෝගික දත්තවලට කිසිදු හානියක් නෑ
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
SLT
,
Sri lanka
,
web gossip
ඒ පිළිබදව ටෙලිකොම් Facebook පිටුවේ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙම සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධතිය (සර්වර්) කිහිපයක් ටෙලිකොම් ආයතනය විසින්ම ක්‍රියාවිරහිත කර ඇති බවද වාර්තා වේ.
මෙය ටෙලිකොම් අභ්‍යන්තර ජාලයට එල්ලුවූවක් නිසා ටෙලිකොම් විසින් සේවා සපයන රජයේ සහ ව්‍යාපාරික සේවා, හ Voice සේවා, Broadband සේවා, PeoTV සහ Hosting සේවා වලට බලපෑමක් සිදු නොවන බවත් පාරිභෝගික තොරතුරු සුරක්‍ෂිත හා ආරක්ෂිත බවත් පැවසේ.
බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා අමතර GB ඇණවුම් කිරීම වැනි සේවාවන් MySLT යෙදුම සහ සම්බන්ධතා මධ්‍යස්ථානය හරහා 1212 මගින් සපයනු බවද පැවසේ.

