Advertisement

තමන් සහ තම මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ බව හැගවෙන පරිදි සකස් කළ ව්‍යාජ නිවේදන රැසක් සමාජ මාධ්‍ය ජාලා පිටුවල පළ කොට ඇති බවත්, මෙවනි ක්‍රියා තමන් තරයේ හෙළා දකින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත‍.

එමනිස‌ා තම නිල වෙබ් අඩවියේ සහ නිල සමාජ මාධය ජාලාවල පළ වන පුවත් පමණත් පරිශීලනය කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements