Advertisement

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න එළඹෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

අද පස්වරුවේ පොලිසියට බාර දීමෙන් පසු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරයා ඇප මත නිදහස් කරමින් කොළඹ මහේස්ත‍්‍රාන් අධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය මහාධිකරණය විසින් අද දිනයේ අවලංගු කරන ලදී.

ඉන් පසු ඔහු රහස් පොලිසියට භාර වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements