Advertisement

චිචී එහෙමත් නැත්නම් රෝහිත රාජපක්ෂ මේ වෙද්දී කුලුඳුලේම තාත්තා කෙනෙක් වෙලා ඉන්න බව හැමෝම දන්නවා. හැමෝගෙම හදවත් දිනාගත්ත ආදරණිය ගායකයෙක් වුන චිචී ඔන්න තමන්ගේ පුතා නිර්වාන්ටත් අලුත්ම අලුත් ගීතයක් නිර්මාණය කරලා තිබුනා. 

බොහොම අපූරු මේ ගීතයට හිතුවටත් වඩා ඉක්මනට හැමෝගෙම ආදරය හිමිවෙලා තිබුනා. ගීත වීඩියෝවේ බොහොම අපූරු විශේෂත්වයක් තිබුනා. මොකද මේ වීඩියෝ එක කරලා තිබුනේ නිර්වාන් එයාගේ පවුලේ ආදරණියයන් එක්ක ගතකරපු බොහොම ලස්සන අවස්ථාවලදී ලබාගත්ත වීඩියෝ එකතුවකින්. පුංචි නිර්වාන්ගේ එක එක සෙල්ලම් වීඩියෝ එකෙන් බලාගන්න ඒ නිසා හැමෝටම අවස්ථාව ලැබුනා.


ඒ නිසාම නොහිතපු විදිහට එක දවසක් තුල යූ ටියුබ් ට්‍රෙන්ඩින් වන් බවට පත්වෙන්නත් ඔන්න මේ වෙද්දී මේ ගීතයට හැකිවෙලා තියනවා. 

පුංචි පුතු මගේ කියන මේ ගීතය තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් ගයන ගයන අපූරු ගීතයක්. ගිහිල්ලම බලන්නකෝ....

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements