Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරන ලද ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලද එරට ආදායම් දෙපාර්තමේන්තුවේ ලේකණය මේ වන විට ප්‍රකාශයට පත්වී තිබේ.

2020 මැයි මස 8 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද එම ලයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන දේ 2019 අප්‍රේල් මස 17 වැනිදාය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් 2019 මැයි 03 වන දින පුවැසිතම අහෝසි කරන ලද සහතිකය ලබා දී තිබින.

ෆෙඩරල් ලයිස්තුව යනු ඇමරිකානු රජයේ අභ්‍යන්තර ලේඛනයක් වන අතර එහි ඇමෙරිකානු පුරවැසිකම අත්හරින ලද පුද්ගලයන් එරට රජයට ගෙවිය යුතු බදු මුදල් ඇතුළු ගෙවීම් වලින් තොර වූ පසු ප‍්‍රකාශයට පත් කරයි.

පුරවැසිභාවය අහෝසි කිරීමේ බලධාරියා වන්නේ වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය වන අතර ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය 2019 අප්‍රේල් මස 17 වන දින අහෝසි කර ඇත්තේ කොළඹ පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය විසිනි.

නමුත් ෆෙඩරල් රෙජිස්ටරයේ නම නොමැති වීම ප‍්‍රබල ලෙස මතු කරමින් ජනාධිපතිවරයාගේ පුරවැහිභාවය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරණයට පෙර අධිකරණය හමුවේ නඩු කරන ලදී.

ෆෙඩරල් රෙජිස්ටරය මෙතනින්..




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements