Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතුයි
ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් තියනවා

හෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.

මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.

හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook