Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය පාලනය කර ගත් මට්ටමේ තිබුණද එය රෝගීන් ‘බින්දුව’ වීමක් ඉන් අදහස් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එනිසා දැන් සිදු කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගනිමින් සමාජ දුරස්ථ භාවය රැකගෙන එදිනෙදා කටයුතුවල යෙදීම බවත් ඔහු පැවසීය.
ලෝකයේ බිහිවූ අනෙක් වසංගත රෝග මෙන් කොරෝනා වෛරසයද ඉදිරියටද මතුවෙමින් නැතිවෙමින් සමාජයේ පවතිනු ඇති බවද ඔහු පවසයි.

මනුෂ්‍යායාට වැලදෙන එකම රෝගය කොරෝනා නොවන බවත් තවත් රෝග ගණනාවක් පාලනය කරමින් ජාන ජීවිතය පවත්වාගෙන යන බවත් කී ඔහු අනෙක් රෝගවලට ඇති අවධානය අඩු කලහොත් එයද අනතුරක් යයිද පවසයි.

කොරෝනා දෙවැනි හෝ තුන්වැනි රැලි ඇති විය හැකි වුවත් එය මුල් රැුල්ල තරම් දරුණු නොවනු ඇති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements