කොරෝනා ආසාදිත තැනැත්තියක හෝමාගම රෝහලේදී මරණයට පත්ව ඇති බව අප පෙර පුවතකින් සදහන් කලා.
මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වූ වයස අවුරුදු 72ක් වු කාන්තාවකි.
ඇය වකුගඩු ආබාදයකින්ද පෙලී ඇති බව සදහන්ය.
එම දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව කොටිකාවත්ත සුසාන භූමියේදී සිදු කරනු ලැබීය.

